




මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උතුරේ පිහිටි වැව් 719 ම පිරී පවතින අතර ඇතම් කුඩා වැව් රැසක් ද වාන් දමන බවට උතුරු පලාත් වාරිමාර්ග නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
වැව්වල ප්‍රමාණවත් ජලයක් නොමැති වීමෙන් පසුගිය කාලය පුරාවට මහකන්නයට කුඹුරු ගොවිතැන් රැසක් අතහැර දැමීමට ගොවීන්ට සිදුවිය.
මෙවර මහකන්න සමයේ ඇදහැලුණු වර්ශාව හේතුවෙන් මහකන්නයේ ගොවිතුන් ආරම්භ කිරීමට ගොවීහු බලාපොරොත්තුවෙන් සිටිති.
(රොමේෂ් මධුෂංඛ)
2025 දෙසැම්බර් මස 04
348
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
399
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහ වැස්සෙන් උතුරේ බලාපොරොත්තු ඉටුවේ
jayath Thursday, 15 November 2018 05:23 AM
ගංගා පිරීලා ඉතිරී ගලන්නා .... හරිම ලස්සනයි පැනල නාන්න හිතෙනවා නමුත් මෙච්චාර ලස්සන රටකට ගිහින් තියන කල දැක්කම නම් .............