
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔම ඉහළ දැමීමත් සමඟ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5.50 ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 6.50 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
COMMENTS
එහෙම කළත් දරුවන්ට මුදල් රටට එවන්න කියන්න බැරිය. හේතුව වැඩ නොකළත් ගෙදර ඉඳන් පඩිගන්න නරුමයින්ට රුපියල් 5000ගානේ ගෙවන නිසා...
බැංකුව බොහොම හොඳ දෙයක් කළා ඒ අපේ විදේශීය තැන්පතුවල පොලිය වැඩිකලා. ඩොලර්වලට 6.61% පොලියක් පවුන්, ඉයුරෝ වලට 5% පොලියක් ජනවාරි මස ඉඳන් ගෙවනවා. හැබැයි ජෙප්පෝ ආවොත් උන් ඉසේල්ලාම අඩු කරන්නේ අපේ විදේශීය තැන්පතු මුදල් වලට. ඒ නිසා ජෙප්පන්ට චන්දෙ දෙන්න මම හිතන්නෙවත් නැහැ.