IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහවැව කඩුපිටියඔයේ වම්ඉවුර කැඩීයාමේ අවදානමක්

 

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ කුඩාවැව වෙල්යාය හරහා ගලා බසින කඩුපිටිඔයේ වම්ඉවුර කැඩීයාමේ තර්ජනයට ලක්ව තිබේ.
 
මෙම  ස්ථානයේ  බැම්ම  ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් විශාල  හානියක් සිදුවීමට ඉඩ ඇති බව ප්‍රදේශවාසීහු  චෝදනා කරති.
 
කඩුපිටිඔයෙන් ගලා යන ජලය යොදා ගනිමින් අක්කර 220 ක් පෝෂණ කරන නමුත් මෙම ඔයේ බැම්ම කැඩි යාම සිදුවුවහොත් කුඹුරු වගා කිරිමට නොහැකි වන බව ගොවිහු කියති.
 
 
පවතින වර්ෂාවත් සමඟ කඩුපිටිඔය පිටාර මට්ටමේ පවතීන අතර මේ හේතුවෙන් වම්ඉවුර  එම ස්ථානයෙන් මිටර් කිපයක්  කැඩී ගොස් ජලය කාන්දුවීමක් සිදුවන බවද ගොවීහු කියති.



අදහස් (0)

මහවැව කඩුපිටියඔයේ වම්ඉවුර කැඩීයාමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site