IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහරගම අතුරුදන් දැරිය සොයාගන්න මහජන සහය පතයි

(ඉන්දිකා රාමනායක)

නාවින්නල මහරගම ප්‍රදේශයේ පදිංචි සිට අතුරුදන්ව  සිටින  15 හැවිරිදි දැරියක් සොයා ගැනීම සදහා පොලිසිය  මහජන සහය පතයි.

නේහා කෞමදි  හේරත්  නැමැති මෙම දැරිය පසුගිය ජනවාරි 07 වැනි දින  සිට අතුරුදන්ව ඇති බව  ඇගේ  බාරකරුවන්    මහරගම පොලිසියට පැමිණිලි කර ඇති අතර , ඒ සම්බන්ධයෙන් මහරගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය කියයි.

උස අඩි 5 අඟල් 3ක් පමණ තලෙළු සිහින්   සිරුරකින්  හෙබි  මෙම දැරිය ,කොණ්ඩය පිට මැදට වවා ඇත.

අවසන් වරට ඇඳ සිටි ඇත්තේ  කොළ පැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති ලොකු කලිසමකි.

ඉහත ඡායාරූපයේ සිටින එම දැරිය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මහරගම පොලිස් ස්ථානාධිපති - 071 8591645

පොලිස් ස්ථානය මහරගම - 011 2850222 / 011 2850700



අදහස් (0)

මහරගම අතුරුදන් දැරිය සොයාගන්න මහජන සහය පතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site