අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (9) කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන් ඇරඹුහ.
මහපොළ ශිෂ්‍යාධාර වාරික 10,000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ඔවුහු මෙලෙස පාගමනේ නිරත වෙති.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)

COMMENTS
ලලිත් ඇතුලත් මුදලි මහත්තයා මහපොළ පටන් ගත්තේ නැත්නම් මොනවද දන්නේ නැහැ වැඩිකරන්න කියල ඉල්ලන්නේ ? නිකන් දෙන ආධාර මුදලත් විරෝධයකට හරවාගෙන, කවද හදන්න පුළුවන් කට්ටියක්ද මන්දා....................
මෙම මහපොළ අාධාරය අඩු අදායම් ලබන පවුල් වල දුප්පත් සිසුන්ට පමණක් දෙන්න. නැත්නම් මේ ශිෂ්‍ය සංගම්කාරයෝ ඒවා ගසාකනවා . මොනව උනත් මේවා අපේ බදු මුදල්.
ඇතුලත්මුදලි මහත්තයාගේ නම පේරාදෙණිය විශවවිද්‍යාලයේ ගොඩනැගිල්ලකට දාන්න ගියාම එතුමාව එපා කිව්වාට එතුමා තමන්ගේම සංකල්පයකට තමන්ගේම පුද්ගලික මුදලින් පටන් ගත්ත දැන් රටේම මුදලින් ගෙනියන ශිෂ්‍යාධාරයනම් එපා කියන්නේ නැහැ නේද ? කළගුණ මතකද?
කොහොමටත් මෙයාලා වර්ජන කරන්ඩම බලන් ඉන්න අය. ඉගෙන ගන්න අයට විතරක් නෙවෙයි ,කාටත් ලොකු හිසරදයක් වෙලා තියෙන්නේ. අඩු ආදායම් ලබන, සුදුසු අයට පමණක් ආදාර ලබාදිය යුතුයි .
10000 තියා 5000වත් හරියට දීලා නැහැ.