උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මහීපාල හේරත් මහතා මීට පෙර සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන පත්වීමක් නේ, වියත් මගේ කෙනෙක් නැද්ද?
මතකයි මතකයි අර කැබ් රථයක් හෙම අහු වූනේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටේ ජනතාවගේ ප්‍රශ්න මහා කරදර සහ වදයක් ලෙස කියද්දී හිටපු ජනාධිපති මහින්ද රජයේ අසාර්ථක බව සහ දුර්වලතාවයන් වසා ගැනීමට විපක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයට චෝදනා කිරීමේ අසාර්ථක උත්සාහයක යෙදී සිටි. සහෝදර පවුල්වාදී නායකත්වය රටට නොගැලපෙන බව අසාර්ථක නායකත්වයෙන්ම රටට පෙන්වාදී ඇත.
අර කොමිටි එකකින් තනතුරුවලට වෘත්තිකයෝ දන්නවා කිව්වා ඒකෙම පත්කිරීමක් වෙන්න ඇති. මෙකද වියත්මග? මෙහෙම මිනිස්සුද වියත්මගේ ඉන්න ප‍්‍රාමාණික බුද්ධිමතුන් ඉන්නේ?
මෙයත් දේසපාලුවෙක්... වයඹ පළාතේ සමහරු දන්නවා කෙරුවාවල් ගැන...