(ඩබ්ලිව්.ඒ. අසේල)
පවතින වර්ෂාවත් සමඟ මහනුවර පදියපැලැල්ල මාර්ගයේ කදුරකඩේ නම් ස්ථානයේ පස් කදු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන් ඇනහිට ඇත.
පස් කදු සමඟ විශාල ගල් හා ගස් කිහිපයක්ද මාර්ගයට වැටී ඇත. ඒ හේතුවෙන් එම මාර්ගය හරහා වලපනේ , රාගල , නිල්දණ්ඩාහින්න ,නුවරඑළිය, උඩුපුස්සැල්ලාව ආදි ප්‍රදේශවලට ගමන් කිරිමට නොහැකි අතර විකල්ප මාර්ග භාවිතා කළ යුතුවේ.
මාර්ගය යථා ත්ත්වයට පත්කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd