(චමිල් රූපසිංහ)
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අද (11) රාත්‍රී 6.40 ට දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ විය.
පෙරහැර දළදා වීදිය(වෝඩ් වීදිය), ඩී. එස්. සේනානායක විදිය(ත්‍රිකුණාමල වීදිය), කොළඹ වීදිය(ශ්‍රීමත් බෙනට් සොයිසා විදිය), යටිනුවර වීදිය ඔස්සේ රජ වීදියෙන් ශ්‍රී දළඳා මාළිගාවට පිවිසිණි.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහරේ සධාතුක කරඩුව වැඩම කරන ලද්දේ සිංහ රාජා හස්ථියා මතිනි. දෑලේ ඇතුන් ලෙස මියන් රාජා සමඟ බුරුම රාජා ගමන් කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd