පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පවුල්වල දූ දරුවන් සමඟ උදාවන නත්තල සැමරීමේ උත්සවයක් ඊයේ (16) කටුවාපිටිය දේවස්ථානයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් වන රොෂාන් මහානාම, චමින්ද වාස් සහ රංගන හේරත් යන මහත්වරු එම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ වැඩක්, ඔබතුමන්ලට බොහොම පින්.
ඔහෙ පලයන්.
මොනදේ ලැබුනත් දරුවන්ගේ හිතේ දුක..... එයාලගෙන් වෙන් වී ගිය අය අසනීප වෙලා ඉන්න අය ගැන තියන දුක පේනවා.
උඩ ඉඳල 4 වෙනි පින්තුරේ දැක්කම හිත කීරි ගැහුනා.
මොවුන් තමයි නියම නිරහංකාර වීරයෝ.., ජරා දේශපාලකයන් වගේ නොවේ. අහිංසක මිනිස්සුන්ගේ මනාපවලට පොරකන...