(රංජන් කස්තුරි)
රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මසක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ.
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැඳවමින් ඉකුත් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර එය හෙට (22) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මසකින් දීර්ඝ කර ඇත.
COMMENTS
ඔය කාට බලේ දුන්නත් වැඩක් නැහැ අන්න අරහේ අර නෝනා මරහඬ තලාගෙන ආරක්ෂා කරන්න දඟලපු කඩොලානෙට ගිනිතියළලු.
මහජන සාමය රකින්න තමයි පොලිසියක් තියෙන්නේ.... හමුදාව කැදවිය හැක්කේ හදිසි නිතිය යටතේ පමණි.
රටක මහජන සාමය රකින්න තමයි පොලිස් පති ඇතුළු පොලිසිය ඉන්නේ.
පොලිසියෙන් හරියට කෙරෙන්නේ නැතිනම් හමුදාවට බාරදෙන එක ඉතාම හොඳයි.