IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මාස පහේ කළලය කොරෝනා වයිරසයෙන් විනාශ වෙයි

(සුරංග රාජනායක)

කොරෝනා වයිරසය ආසාදිතව ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් මස් ගැබිණියකගේ කුසේ සිටි මාස පහක් වයසැති කලලයට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ගම්පොළ රෝහල් සෞඛ්‍ය අංශ කියයි.

ගම්පොළ නගරයේ පදිංචි මෙම කාන්තාව කොරෝනා වයිසර ආසාදනය වී ම නිසා ගම්පෙළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  මෙම දරුවා  මවගේ කුස තුළම මියගොස් සිටි බවත් සැත්කමක් මගින් දරුවා එලියට ගත් බවත් වෛද්‍යවරු පවසති.

මියගිය කලලයේ ආදාහන කටයුතු ගම්පොළ ආදාහනාගාරයේදී අද සවස සිදු කෙරෙිණි.



අදහස් (3)

මාස පහේ කළලය කොරෝනා වයිරසයෙන් විනාශ වෙයි

Perera Thursday, 26 August 2021 01:34 AM

හද කම්පා වෙන ප්‍රවෘතියක්.

:       0       7

RaveendraThursday, 26 August 2021 09:25 AM

ඇත්තෙන්ම...හරිම කනගාටුයි මේ මව පිළිබඳව .......ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර නැවතත් දරුවකු කුසතුල දරාගැනිමව වාසනාව උදා වේවා.....

:       0       5

BamunuarachchiThursday, 26 August 2021 10:17 AM

හ්ම් !

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 483 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site