IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


මාස පහේ කළලය කොරෝනා වයිරසයෙන් විනාශ වෙයි

(සුරංග රාජනායක)

කොරෝනා වයිරසය ආසාදිතව ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් මස් ගැබිණියකගේ කුසේ සිටි මාස පහක් වයසැති කලලයට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ගම්පොළ රෝහල් සෞඛ්‍ය අංශ කියයි.

ගම්පොළ නගරයේ පදිංචි මෙම කාන්තාව කොරෝනා වයිසර ආසාදනය වී ම නිසා ගම්පෙළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  මෙම දරුවා  මවගේ කුස තුළම මියගොස් සිටි බවත් සැත්කමක් මගින් දරුවා එලියට ගත් බවත් වෛද්‍යවරු පවසති.

මියගිය කලලයේ ආදාහන කටයුතු ගම්පොළ ආදාහනාගාරයේදී අද සවස සිදු කෙරෙිණි.



අදහස් (3)

මාස පහේ කළලය කොරෝනා වයිරසයෙන් විනාශ වෙයි

Perera Thursday, 26 August 2021 01:34 AM

හද කම්පා වෙන ප්‍රවෘතියක්.

:       0       7

RaveendraThursday, 26 August 2021 09:25 AM

ඇත්තෙන්ම...හරිම කනගාටුයි මේ මව පිළිබඳව .......ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර නැවතත් දරුවකු කුසතුල දරාගැනිමව වාසනාව උදා වේවා.....

:       0       5

BamunuarachchiThursday, 26 August 2021 10:17 AM

හ්ම් !

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව -වියට්නාමය අතර කෘෂි ගිවිසුමක්
2024 පෙබරවාරි මස 22 7 0

ශ්‍රී ලංකාව හා වියට්නාම රජයන් අතර කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සදහා කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.


ගුරුගිඟයට විසඳුම් ඉල්ලා වැලිකන්දේ උද්ඝෝෂණයක්
2024 පෙබරවාරි මස 22 19 0

විද්‍යාලයට පවතින ගුරු හිඟයට වහා විසඳුම් දෙන ලෙසට බල කරමින් වැලිකන්ද ගල්තලාව හරහා අරලගංවිල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය යතුරුපැදි, පාපැදී ,ලි කොට, දමා බි


වරාය වර්ජකයන්ගේ රැකියා අනතුරේ?
2024 පෙබරවාරි මස 22 81 0

වෛද්‍ය නිවාඩු සඳහා ගෙවූ දීමනාවෙන් බදු අය කිරීමට විරෝධය දක්වමින් වැඩවර්ජනය කරන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බව වරාය අධිකා


මිය ගිය පසුවත් ජනහද දිනා සිටීම පහසු කටයුත්තක් නොවේ
2024 පෙබරවාරි මස 22 538 0

ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවේ යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳ ශ


සනත් නිශාන්තගේ මරණයේ ඇත්ත ඉක්මනින් සොයන්න
2024 පෙබරවාරි මස 22 485 0

සනත් නිශාන්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණය සැලසුම් සහගත මිනීමැරුමක්ද? සාමාන්‍ය අනතුරකින් වූ මරණයක් ද යන්න කඩිනමින් සොයා බලා වැරදිකරුවන් සිටී නම් ඉ


අරගල භූමිය ආයෝජකයන්ට දෙන්නේ නෑ
2024 පෙබරවාරි මස 22 230 0

ගෝල් ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයකුට ලබාදී නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 165 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 230 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 255 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site