IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මිස් ටීන් ඉන්ටර්නැෂනල් බොට්ස්වානා කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියකට

( තිළිණි ද සිල්වා )

“2021 වසර සදහා වන මිස් ටීන් ඉන්ටර්නැෂනල් බොට්ස්වානා" කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියක් වන ගිම්හානි පෙරේරා විසින් දිනා ගන ඇත.

මිස් ටීන් ඉන්ටර්නැෂනල් බොට්ස්වානා තරගයේ අවසන් වටය ඊයේ (19) රාත්‍රී පැවැත්වූ අතර එහීදී අවසන් තරගකාරියන් 14 දෙනෙකු අභිබවා යමින් ඇය මෙම කිරුළ හිමිකර ගත්තාය.

17 හැවිරිදි තරුණියක් වන ඇය මෙම ජයග්‍රහණයෙන්  පසුව මිස් ටීන් ජාත්‍යන්තර තරගාවලිය වෙනුවෙන් ‌ෙබාට්ස්වානා රාජ්‍යය නියෝජනය කිරීමට නියමිතය.

ඇයගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය  ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සදහන් කර තිබුණ් මෙම කිරුළ දිනා ගැනීමට හැකිවීම තමාට මහත් අභිමානයක් වන බවය.එසේම මිස් ටීන් ජාත්‍යන්තර කිරුළ රටට හිමිකර දීමාට තමන් නොඉවසිල්ලෙන් සිටින බවද ඇය සදහන් කර සිටින්නීය.

මීට පෙර ඇය රූරුජින තරගාවලි කිහිපයකට සහභාගී වි ඇති සුරූපිණියක වන අතර  2019/2020 වසර සදහා වන ''ලිට්ස් මිස් ප්‍රින්සස් ඔෆ් ද වර්ල්ඩ් '' ලෝක තරගාවලියේ දෙවැනි ස්ථානය  ස්ථානය ද ජයග්‍රහණය කළාය.
බොට්ස්වානා හී පිලක්වේ ප්‍රදේශයේ පදිංචි ගිම්හානි එරට ලිවින්ස්ටෝන් කොලෝබෙන්ග් කොලීජියේ උසස් අධ්‍යාපනය ලබමින් සිටින ශිෂ්‍යාවකද වන්නීය.

ගිම්හානි පෙරේරා ගේ පියා වන බන්දිත පෙරේරා මහතා බොට්ස්වානා හී ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු 1990 වසරේදී බොට්ස්වානා වෙත පදිංචියට ගොස් ඇත.

 



අදහස් (4)

මිස් ටීන් ඉන්ටර්නැෂනල් බොට්ස්වානා කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියකට

de silva Monday, 20 September 2021 06:25 PM

මෙහෙ රූප සුන්දරියෝ කරන්නේ නම් බන්ධනාගාරවලට යන එක තමයි.

:       1       20

gagana Monday, 20 September 2021 06:35 PM

බලාගෙන, අපේ ලංකාවේ ඇන්ටිලා සෙට් එක ඔටුන්න ගලවයි.

:       3       30

sg Monday, 20 September 2021 11:33 PM

ලංකාවට වඩා බොට්ස්වානා හි පැවැත්වීම හොඳ දෙයකි ... එසේ නැත්නම් ..

:       0       0

Senarath Tuesday, 21 September 2021 09:38 AM

අපේ සුබපැතුම්...! ඔබට තවත් ඉදිරියට යන්න ලැබේවා..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site