(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර එලුවිල මුස්ලිම් පාසලක් තුළ තිබී ජංගම දුරකථන රැසක් සමඟ උපකරණ කිහිපයක් යුදහමුදාව බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඒ අනුව ජංගම දුරකථන 24ක්, කටහඬ පටිගත කිරීමේ යන්ත්‍ර 2ක් සහ ඔරලෝසු සිය බාරයට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
යුද හමුදා නිලධාරීන් පැය තුනකට ආසන්න කාලයක මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
මේ අය භාවිතා කරන සියලු ස්ථාන දැඩි පරික්ෂාවට අනිවාර්යයෙන්ම ලක් කල යුතුය. බලු බලු හැමතැනම හොර ගුහාවල් .
දැන් මෙච්චර දේවල් හොයා ගන්නවා. ඇයි මේවා ගැන හෙළි කරන්න ආණ්ඩුව බය? ඇයි පියවරක් අරගෙන මේක ඉවරයක් නොකරන්නේ?
දැන් ජංගම දුරකථන එකකට වැඩිය තියගත්තෝ අමාරුවේ වැටෙනවද. අප්පේ එහෙනම් අපේ නෑ ගෙදරට ගියොත් පරණ ජංගම දුරකථන කිහිපයක් හමුවෙයි. අපි ලංකාවට යන හැම අවස්ථාවේම අපේ පරණ දුරකථන ගොසින් දෙනවා.