






(ශාන්ත රත්නායක)
කොරෝන වයිරසය හේතුවෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ලබා ගැනීම සඳහා අද (16) තව්හීද් ජමාත් සංවිධානය විසින් සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් ගාලුමෝදර උද්ඝෝෂණ සදහා වෙන් වූ ස්ථනය දී පැවැත්විණි.







(ශාන්ත රත්නායක)
කොරෝන වයිරසය හේතුවෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ලබා ගැනීම සඳහා අද (16) තව්හීද් ජමාත් සංවිධානය විසින් සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් ගාලුමෝදර උද්ඝෝෂණ සදහා වෙන් වූ ස්ථනය දී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අන්තවාදීන් එළියට ඇවිත්. කොහෙද දන්නේ නැහැ මෙච්චර කල් හිටියේ..? ඔය ළදරුවගේ කිසිම අයිතියක් කවුරුවත් ගත්තේ නැහැ. අනිත් ජාතීන්ගේ දරුවෝ වගේම කොරෝනා නීති අනුව කටයුතු කළා.
මේ අන්තවාදීන් හරියට කියන්නේ ළදරුවා පණපිටින් පිච්චුවා වගේනේ. මාර තියරි තියෙන්නේ මේ ජාතියේ...
අනිවාර්යෙන්ම එක රටක්, එක නීතියක් වියයුතුයි. ජාති, ආගම්, මූල්‍ය තත්වය යන සාධක මත නිතිය එකෙනෙකාට වෙනස් නොවිය යුතුයි.
අර මාලදිවයිනෙන් වලලන්න ඉඩ හම්බුනේ... යන්නකෝ අප්පා පවුල් පිටින්ම, එතකොට රටත් ගොඩ
තුන්වන පින්තුරය බලන්න. මේ නොමිනිසුන් කිරි දරුවෙක්වත් තමන්ගේ ආගමික අන්තවාදය වපුරන්න විකුණනවා. ඒ දරුවා ආදාහනය කරන්න හොද නැත්නම් පස් යට කරන්න හොදයිද? මෝඩ මිනිස්සු
ආගමෙන් අන්ධ වුණාම ... සාමාන්‍ය දැනීම නැතිව යනවා.
බංග්ලාදේශය මුස්ලිම් රටක් වෙලත් රොහින්ග්‍යා කාරයින් දූපතකට යැව්වා නම් මැරිච්ච මිනී දූපතකට යවන එකේ වරදක් නැහැ. පණපිටින් ඉන්න අයත් ඒ ගමන්ම යැව්වා නම් ලෙඩෙ සුද්දයි....
රටේ නීතිය කාටත් එකයි... රටේ නීති වෙනස්කර නුඹලාට සහන සලසන්න බැහැ. ඕනෙනම් ඉඳපල්ලා නැතිනම් පලයල්ලා...
මහත්තයො පිච්චුවෙ පනපිටින් ලමයෙක් නෙවෙ මල කුනක්. හරි ඔයාල කියන විදිහට වල දාල ආයෙ දවස් 3-4 කින් ගොඩ අරන් බලන්ඩකො ලස්සනද කියල ලමයව. ඔයාලගෙ විස්වසයට මුකුත් කියනව නෙවෙ. එත් මෙ අවස්තාව ගැන හිතන්න. කතොලිකයන්ටත් ඔක ප්‍රශ්නයක්... ඒත් අවස්ථාව තේරුම් අරන් ඉන්නවා. ඔයාලට ඔනෙ මෙකෙනුත් ප්‍රයෝජනයක් ගන්නද?
ඔබලා මෙය නොදැනුවත්කමට, උද්දච්චකමට හෝ ගොංකමට කරනවා විය හැක. ඒත් එය අපට නම් අදාලම නොවේ. ඒ නිසා පවතින තත්වය තේරුම්ගෙන, ලංකාවම අටුලුගමක් නොකර, සිංහල, දෙමල, බර්ගර් හා අනිකුත් ජාතීන්ට පව් නොදී, මොලේ කල්පනාවෙන් කටයුතු කරන මෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි.
අපට ජාති ආගම් හෝ කුලමල භේද කිසිවක් ආදී කිසිවක් අවශ්‍ය නැහැ. ඒ මතයේ පිහිටලායි අප කටයුතු කරන්නේ. ඒත්, මේ කොරෝනා වසංගතය හමුවේ මෙ රටේ සමහර මුස්ලිම්වරුන් (සැමදෙනා නොවේ) ගෙනයන සටන ඔවුන්ගේම මෝඩකම ලොවට ප්‍රදර්ශනය කරවන්නක්. ඒත්, ඒ බව ඔවුන් දන්නේ නැහැ. පුංචි දරුවාව පුළුස්සා දැමීම ගැන ඒ අයට නොවෙයි අපටත්, වේදනාව තියෙනවා. ඒත්, දෙවියනේ මැරිච්ච මළකුණක් තියාගෙන කොවිඩ් බෝකරගෙන සැමට විනාශ වෙන්න පුළුවන්ද? ඒ නිසා නිකං උඩපනින්නේ නැතිව බුද්ධියෙන් සිතා බලන්න. ඔයාලා කියන විදිහ හරි නම්, බෝම්බෙන් මියයන ඔබලාගේ ත්‍රස්තවාදීන් දැවී හළුවී යනවිට අය දෙවියන් ළඟට යන්නේ කොහොමද? ඔබලාගේ මිනිසුන් ගැබ්බර කිරි එළදෙනුන් මරණ විට කුසේ තිබෙන කලලය කබරයන්ට විසිකරනා අයුරු කුඩා කාලයේදී මා දැක තිබෙනවා. කලලය වැදී තිබේ නම්, එය එළුමස් වලට කලවම් කරනවා. ඒ වැනි මට්ටමේ මානුෂීය ගුණාංග තිබෙන ඔබලා මොනවද මේ කියනා අපට නොතේරෙන දේ... කරුණාකර මේ අවස්ථාවෙ මැරුණු මිනිසුන් ගැන නොසිතා මේ කොරෝනා වසංගතයෙන් ජීවත්ව ඉන්නා මිනිසුන් රැකගන්නා දෙයක් සඳහා අරගල කරන්න. සැවොම ඵකා මෙන් එකතුවී කොවිඩ් මාරයා පරදවමු. ඉන් අනතුරුව අපගේ විශ්වාසයන්ට මුල්තැන දෙමු.
මෙ තව්හිද් ජමාත් අය තමයි බුදු හාමුදුරුවෝ මස් කෑවයි කියලා දේශනා පවත්වන්නේ. පස්සේ පාස්කු ප්‍රහාරය වුණා. තවම කිසිම දෙයක් වෙලා නැහැ.
ඔව්.., මෙයාලගේ මළඉලව්.. !!!
මෙක මුස්ලිම් ප්‍රශ්නයක් නොවෙයි. මෙතන සිද්ද වෙන්නේ.... මොනවාහරි නැති ප්‍රශ්න ඇතිකරලා රට තුළ නොයෙක් මතඛෙදයන් ඇතිකිරීමයි., මනුෂ්‍යයින්ව කා කොටා ගැනීමට යොමුකිරීමයි. ත්‍රස්තවාදී අරමුණු....
මැරිච්ච දරුවෙක් පුච්චනකොට නුඹලාට හිරිවැටුණාට.... පාස්කු ප්‍රහාරයෙන් පණපිටින් හිටපු දරුවන් කී දෙනෙක් නුඹලා පිච්චුවද? එතකොට නුඹලාගෙ හිත් හිරිවැටුණේ නැද්ද? මැරුණා නම් පුච්චන්න බැරිනම් වළදාන්නේ නැතිව ගෙදර තියාගන්න.
ඔය ළදරුවාව ප්‍රදර්ශන භාණ්ඩයක් නොකර හිටපල්ලා. ඒක ඒ දරුවාට කරන ගෞරවයක්.. නුඹලාගේ මිථ්‍යා දෘෂ්ඨික ගොඩෙ නැතිව දරුවා දැන් කොහේ හරි හොද තනක ඇති.
ඔය ජාතියේ කට්ටියට බැරිද ඔක්කොම එකතු කරගෙන වෙන රටකට යන්න? මොකද ලංකාවෙ නීති පිළිපදින්න සූදානම් නැති අය ලංකාවෙ ඉන්න සුදුසු නැහැ.
මෙයාලා දැන් අපිට පෙන්වන්න හදන්නේ... මුස්ලිම් ආගමිකයෙක් වීම ප්‍රශ්නයක් කියලා.. කමක් නැහැ. ඒකටත් අපි ළඟ පැණියක් තියෙනවා.
ඇයි මේ අය මෙතරම් මෝඩ...?
පණපිටින් හිටපු දරුවෙකුගේ ඔලුව අතගාලා තමා කටුවාපිටියේ බොම්බකරු පල්ලිය ඇතුළට ගියේ... ඔය කියන දෙවියන් වහන්සේ ළඟට යන්න. මොනවා වුණත් නැති වූ දරුවා පිටින් ගොන්කම ප්‍රදර්ශනය කරනවා. අබ්දුල් රසාක් ඇවිත් කිව්වේ පළමුව රටේ නීතිය... පසුව තමයි අාගමික දේවල් ගැන බලන්නේ.. වාසියට එක එක වෙලාවට එක එක දේවල් කියනවා. සමහර විට අාගමේ කිසිම සඳහනක් නැතුව ඇති.
එක ජමාත් කාරයෙක් කිව්වා සමහර දේවල් ඉස්ලාම් ආගමට විරුද්ධ වුනත් රටේ නීතිය ඒක නම් ඒකට එකගත්වය පල කරනවා කියලා. කරුනාකර සලකන්න මේක රටේ නීතිය කියලා...
මේවා පිටුපසත් සමහර පුත්තු සිටගෙන සිටිති.
කොන්ක්‍රීට් වලින් සෑදූ සමුහ වලක් භාවිතා කර ගැටළුව විසඳන්න.
ඔය උද්ඝෝෂණයේ ඉන්නේ කීදෙනාද? ඔන්න ඔය අයට අව්වේ වේලි වේලි ඉඳලා යන්න දෙන්න. ඔය අය යන්නේ කොහේද එතැන ප්‍රශ්න...?
කොරෝනා හැදෙනකම් නැති දෙවියන්, ඉස්පිරිතාලයේ දුක්විඳ මැරිලා යනකම් නැති දෙවියන්.. මැරුණාට පසු කුමටද?
මෙ ආණ්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. කයිවාරුව විතරයි...
සමහර මෝඩයන් නිසා මුළු මුස්ලිම් ප්‍රජාවම අපහාසයට ලක්වේ.. සමහර මෝඩයින් ඒ සඳහා නුසුදුසු අදහස් දක්වති.
මෙ තව්හිද් ජමාත් කියන්නේ ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන හා සම්බන්ධ ආයතනයක්. මොවුන් රටෙන් තහනම් කළ යුතුයි. මොවුන් සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන්ට බලපෑම් කරන මාරයින් කොටසක්..
මට තියෙන ගැටලුව මේකේ නායකයා කියන කෙනා පාස්කු කොමිසමට ගහින් කියනවා රටේ නීතිය එක ආගම් නීතිය දෙක මුලින් රටේ නීතියට ගරු කරන්න පිළිපදින්න ඕනේ කියලා. ඒ අයම රටේ නීතියට අභියෝග කරනවා. ඔලුවට දාන තොප්පිය වටේටම කැරකෙනවා කියලා ඔහොම කරකවන්න එපා. පාස්කු දවසේ බෝම්බ පුපුරවලා මරණයට පත්කරපු නොදරුවන් පන පිටින් පිච්චිලා මැරෙද්දී මේ අය ආවාද මේ වගේ සහරාන් කරපු වැඩේ වැරදි කියන්න. එතකොට මේ ආගමට අනුව මැරුණු මිනිස්සු විතරද පුච්චන්න බැරි පණපිටින් පිච්චුවාට කමක් නැද්ද?.
මුස්ලිම් මිනිස්සු ගොඩක් මාස්ක් දාන්නේ නෑ. කොරෝනාවලින් බේරෙන්න කිසිම වුවමනාවක් නෑ. ඒ අය හිතාගෙන ඉන්නේ ඒ අයට දාපු නීතියක් කියලා. ගිහින් බලන්න කොල්ලුපිටිය, බම්බලපිටිය පැත්තේ. අපේ පොලිසියටත් පුදුම ලෙඩක් බෝවෙලා.. මේ අයට අවවාදයක් වත් දෙන්න ඉදිරිපත් වෙන්නේ නෑ. ඔහේ ඉන්නවා. ආයේ ඉතින් නැගෙනහිර මුස්ලිම් පැති කොහොම ඇතිද කියලා හිතාගන්න පුළුවන්...
වෙන හැම රටකම වගේ කොරෝනා වලින් මියගිය අය වලලනවා නම් (චීනය හැර) වල දැම්මම මොකද්ද ප්‍රශ්නය?
ළදරු වුණත්, තරුණ වුණත්, මහළු වුණත් මැරුණාට පස්සේ නිකන්ම දරකොටයක් විතරයි. වැළලුවත්, පිච්චුවත් එකයි.
ලෝකයේ සියලුම රටවල් වල එක නීතියක්... සිංහල බෞද්ධ රටෙ එක නීතියක්... එක රටක්.. ඔන්න බබෝ බිල්ලා..?
එක රටක්... නීති ගොඩක්.. තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අපි දැක්කා...
එක රටක්... එක නීතියක්... බෞද්ධ රටක්....