(ඉන්දිකා රාමනායක)
කොම්පඤ්ඤවීදියේ මුස්ලිම් පල්ලියකින් කඩු 47ක් සොයා ගැනීමේ සිද්ධියට ආදාලව අත්අඩංගුවට ගත් මොහොමඩ් ගවුස් මොහොමඩ් පාහිම් නැමැති මවුලවිවරයා කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වන නුර්දි මොහොමඩ් තාජුඩින් දෙදෙනාම වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දී තිබේ.
කොම්පඤ්ඤවීදිය පොලිසිය අද පෙරවරුවේ මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසට බාර දි තිබු අතර කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර තිබේ.
සැකකාර නාගරික මන්ත්‍රීවරයා මුස්ලිම් පල්ලි සම්මේලනයේ භාණ්ඩාගාරිකවරයා බවත් ඔහු යටතේ පල්ලි 10 ක ප්‍රමාණයක් ඇති බවත් පැවසේ. මෙම පල්ලි වලටද මේ ආකාරයේ තියුණු ආයුධ ලබා ගැනිමට මුදල් ලබාදී ඇතිද යන්න හෙළිදරව්කර ගැනිමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලීසිය කියයි.
COMMENTS
ඔය පරීක්ෂණවලට බලපෑමක් අාවොත් එවුන්ව ඉස්සෙල්ලාම අත්අඩංගුවට ගන්න.
මේ පල්ලිවල ඉඳලා තියෙන්නෙම මිනීමරුවෝ ...
පුළුවන් තරම් විස්තර අරගෙන කොළ නැති ගහේ යවන්න. නැතිනම් ප්‍රසිද්ධියේ උල තියන්න.
කොළඹට භාරදුන්නනම් ඉහලින් නියෝග එයි නිදහස් කරන්න.
මේ ආයුද ගත්තේ කාගේ සල්ලි වලින්ද කියන එකට වඩා කාට කොටන්නද කියන එක ජනතාවට වැදගත්. කොටන්නේ කාටවත් නොවෙයි සිංහලයින්ට.