(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොරෝනා වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් මැයි දින රැලි නොපවත්වන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලිමක් කරයි.
කොරෝනා තුන්වන රැල්ල ව්‍යාප්ත වෙමින් අවදානම් තත්වයක් මතුව තිබේන වටපිටාවක් තුළ මැයි දින රැලි පැවැත්විම දැඩි අවධානමක් බව ඔහු පවසයි.
අවුරුදු සමයේ වයිරසය ආසාධිතයන් වාර්තා වෙන්න තව සති දෙකක් තිබේනවා .
ඒ නිසා යම් හෙයකින් මැයි රැලි පැවතුනහොත් මේ තත්වය දරුණු විමට තිබේන ඉඩ කඩ වැඩි බව ද ඔහු කියයි..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙළපාළියක ඇවිද ගන්න බැරි කවුරු හරි ඉන්නවාද දන්නේ නැ. කොහොම වුණත් යන්තම් මේ ඇති තීරණයක් අරන් අවුරුදු 70 ක් පෙළපාළි යන්න ඇති කම්කරුවෝ හැමදාම දුක්විදන ජනතාව ලැජ්ජ නැති පාලකයෝ එදාත් සැප වාහන වලින් ඇවිල්ලා බහිනකොට මෝඩ පීඩිත පන්තියේ වහල්ලු හුරේ දාන හැටි තමයි මෙච්චර කල් දැක්කේ.