IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


මෙවර ජනපතිවරණයට මිල්රෝයි එයි

(රංජන් කස්තුරි)
මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා මැතිවරණ කොමිසමට අද (27) ඇපමුදල් තැන්පත් කර තිබේ.

හිටපු ඇමැතිවරයා ජනාධිපතිවරණයට තරග කිරීමට නියමිතව ඇත්තේ සිවාධීන තරගකරුවකු ලෙසයි.



අදහස් (27)

මෙවර ජනපතිවරණයට මිල්රෝයි එයි

Kumara Friday, 27 September 2019 05:30 PM

රටට මොනවා කළාටද? හොඳ ආදර්ශයක් නම් දුන්නා. සමාව පිටින් දාලා රට ගියා...

:       2       79

විජිත් Friday, 27 September 2019 05:49 PM

අමතක කරන්න එපා. ලංකාවේ මිනිස්සුන්ට ඔබ හිතන තරම් ඉක්මනට අමතක වෙන්නේ නැහැ.

:       1       115

Laksitha Friday, 27 September 2019 05:55 PM

කඩපල්ලා සිංහල ඡන්ද ටිකත්...

:       30       332

ප්‍රීති Friday, 27 September 2019 06:43 PM

එතුමා කෙසේවෙතත් එතුමාගේ නෝනා නම්, මේ රටේ ආරක්ෂක ඇමතිකමට පවා සුදුසුයි. ජනාධිපතිකමට වඩා එතුමා සුදුසු වැලන්ටයින් දිනය සැමරීමටයි.

:       0       607

විජිත් Friday, 27 September 2019 08:10 PM

ප්‍රීති, එතුමාගේ නෝනා සුදුසු ආරක්ෂක ඇමතිකමටත් වඩා .. අළුගෝසු තනතුරටයි.

:       0       88

suddaSaturday, 28 September 2019 08:59 AM

ඒ මනුස්සයව අලුගොසුවෙක් කරපු එයාගේ මහත්තයාගේ කල්ක්‍රියාව ගැන මොකද කියන්නේ? මුල වැරදුනේ එතැනින්නේ... එහෙම කෙනෙකුට කවුරුවත් ඡන්දය දෙන්නේ ඇයි?

:       49       17

janahitha Friday, 27 September 2019 10:07 PM

එක්සත් ජාතික පක්ෂය විසින් පොහොට්ටුවේ අඩුකළයුතු ඡන්ද ලක්ෂයක් පමණක් වෙනුවෙන් ඉදිරිපත් වන්නෙක්... ඔහුට මේ සඳහා විශාල මුදලක් ලැබෙනවා.

:       123       161

Ramani Friday, 27 September 2019 10:34 PM

කාගේ ඡන්ද කඩන්නද? කාගේ වුවමනාවටද මෙයා එන්නේ. ඇවිත් මොනවද කියන්නේ, 'මගේ චරිතය ආදර්ශයට ගන්න කියන්නද හදන්නේ'. දස පනත රැකගන්න බැරිවෙච්ච එකේ ලංකාවේ ව්‍යවස්ථාව රකීවිද?

:       0       24

Upul Saturday, 28 September 2019 12:33 AM

කවුද මේ පොර? ජීවිතේට අද තමයි දැක්කේ.

:       21       63

sam Saturday, 28 September 2019 12:45 AM

බිරිඳගේ ඡන්දෙවත් හම්බ වෙයිද ස්ථිර නැහැ. කාගේ හරි සල්ලිවලට තමයි මේ ඉල්ලන්නේ.

:       0       24

rahuSaturday, 28 September 2019 07:26 AM

බිරිඳ ඡන්දෙ දෙන්නේ අායි පාරක් මෙයාගේ වැඩ නිසා මහ උළුගෙදර යන්න පාර කපාගන්නද? මොහුගෙන් ඇසිය යුතු පළවෙනි ප්‍රශ්නය තමුන් නිසා කීදෙනෙකු අගතියට පත්වුණාද කියන එකයි.

:       0       25

Mahee Saturday, 28 September 2019 03:17 AM

රටේ සල්ලි හිඟ කාලේ මෙහෙම කීයකීය හරි පරිත්‍යාග කරන සියලුම අපේක්ෂකයින්ට මගේ ආචාරය!

:       3       42

ලුම්බිණි Saturday, 28 September 2019 04:32 AM

කවුද මේ? හිතා ගන්න බැහැ.. එව්වේ කවුද කියලා...

:       2       19

raman Saturday, 28 September 2019 06:36 AM

අනාගත ජනාධිපතිතුමා කාන්තා පක්ෂයේ ඡන්දෙන්ද දිනන්න ඉන්නේ...

:       0       19

Deepal Nirosh Saturday, 28 September 2019 07:07 AM

පාස්කු ප්‍ර‍හාරය කළ සහරාන්ට පින් සිදුවෙන්න මෙතුමාට ඇප මුදල නම් නිදහස් කරගන්න පුළුවන්...

:       4       9

රජින්ද Saturday, 28 September 2019 09:02 AM

මෙන්න තවත් පිල්ලියක් එවලා... ඉතාමත්ම පැහැදිලියි සිංහල නායකත්වයක් ඇතුව ඉදිරියට එමින් සිටින ගෝඨාගේ (වටේ ඉන්න අය නෙවෙයි) සිංහල ජන්ද කඩන්නයි මේ ඇවිත් ඉන්නේ. සිංහල ජනතාවනි, මෙදා මොවුන්ගේ ගැටවලට අහු වුණොත් ආයෙත් ඔබට මේ රටේ බිම් කඩකවත් අයිතියක් නැති වේවි...!!!

:       116       227

නිරින්ද Saturday, 28 September 2019 12:55 PM

මේ මිනිස්සු කවුරු දින්නත් අපේ පුද්ගලික ඉඩම් අහිමි වෙන්නේ කොහොමද? පොඩ්ඩක් විස්තර ඇතුව පැහැදිලි කරලා දෙන්නකෝ බලන්න වෙන කෙනෙක් දින්නොත් එහෙම වෙන්නේ කොහොමද කියලා.

:       109       67

samanwimalSunday, 29 September 2019 04:03 AM

වෘෂභයින්ට තේරෙන්නේ පුන්නක්කු සුවඳ පමණයි.

:       0       1

දිළින්ද Sunday, 29 September 2019 09:51 AM

කෝ රජින්දගෙන් බිම්කඩ අහිමිවීමේ ක්‍රමය ගැන විස්තර සහිත පැහැදිලි කිරීමක් නැහැනේ....

:       1       1

suddaMonday, 30 September 2019 06:25 AM

යාපනයට ගිහින් තේසවලාමේ නීතිය ගැන අහන්න. සිංහලයෙක්ට ඉඩමක් ගන්න නොදෙන නීතිය.කළුතර බේරුවල පැත්තේ සිංහලයන්ට ඉඩම් ගන්න අමාරු ඇයි? කවුද ගන්නේ?

:       0       1

Savant Saturday, 28 September 2019 11:58 AM

දස පනතේ දහවෙනි පනත කඩාදැමීම තමයි මොහු රටට කරපු එකම දේ. මේ මනුස්සයාව පල්ලියකටවත් ගන්න පුළුවන් කෙනෙක්ද? මොහුට ඡන්දෙ දෙන්නේ ඒ වගේම දහවෙනි පනත කඩන එවුන් තමයි...

:       0       9

sandy123 Saturday, 28 September 2019 04:04 PM

ජනාධිපති අපේක්ෂක වික්‍රමබාහු කෝ?

:       0       3

Kapila Saturday, 28 September 2019 04:31 PM

සිංහල කතෝලිකඡන්ද කඩන්න යුඑන්පී එකෙන් එවන පිල්ලියක්. අහුවෙන්න එපා.

:       0       4

maheshika Saturday, 28 September 2019 06:28 PM

පොළවෙන් මතු වූණ එක්කෙනාට හපන් අසූචි වලවල් වලින් මතු වුණ අය.

:       0       3

sandy123 Sunday, 29 September 2019 07:21 AM

ජනාධිපති අපේක්ෂක වික්‍රමබාහු කෝ?

:       0       2

RamanSunday, 29 September 2019 12:20 PM

මිල්රෝයිව පරද්දන්න ඕනෑ නිසා දහවෙනි පනත කඩන්න ගිහින් ඇති....

:       0       1

ponil Tuesday, 01 October 2019 01:47 PM

කවුද මෙයා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1294 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1236 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site