( සමන් විජය බණ්ඩාර)
මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරවාරයේදි ඊට බධා කරන ලද මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලු එම සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීරුන් දෙදෙනා අද (10 ) ඇප කොන්දේසි මත මුදා හැරීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධීකරණයේ මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝගය කළේය .
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරිම තහනම් කොට , පළාතේ විද්‍යාල වලට ආරාධනාවක් ඇතුව හෝ නොමැතිව ඇතුලු විම තහනම් කරමින් , එක් අයෙකුට ලක්ෂය බැගින් ශරිර ඇප තුනක් සහිත ඇප කොන්දේසි සමග මෙම මුදා හැරිම සිදු කලේය..
මෙලෙස ඇප ලබා දෙන ලද්දේ මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස මහතාට සහ එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන ඒ.පී.එස් අල්කේගම සහ කේ පාලිත විමලෙසේන අය අයටයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... අපි දන්නවනේ ඉතින්.. එව්වා වෙන්නේ එහෙමයි කියලා..
අනේ අනිච්චං...!
රංජන් රාමනායක කියන ඇත්ත කියන මනුස්සයා කිව්වේ ඔය ආයතනය ගැන නේද ඉතින්...?