IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


මිලියන 33 ක රත්තරන් සමඟ ලාංකික කතුන් දෙනෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 33.1ක් වටිනා රත්තරං තොගයක් අනවසරයෙන් ඉන්දියාවට රැගෙන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු මුම්බායි ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

කුඩා පිරිමි දරුවකුගේ ජැකට්ටුවේ සහ සපත්තුවල සඟවාගෙන රත්තරං තොගය ඉන්දියාවට ගෙන යෑමට එම කාන්තාවන් දෙදෙනා උත්සාහ කර ඇතැයි වාර්තා වේ. 
 
සැකකාර කාන්තාවන් දෙදෙනාගෙන් එක් කාන්තාවක පිරිමි දරුවාගේ මව බව පැවසෙන අතර ඇය සිංගප්පූරුවේ සිට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව රත්තරං කැබලි 108ක් පිරිමි දරුවාගේ ජැකෙට්ටුවේ සහ සපත්තුවල තුළ තිබී සොයාගෙන තිබෙන අතර ඒවායේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 10.8ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්විණි. 
 
කාන්තාවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් පෙබරවාරි 28 වැනිදා දක්වා රිමාන්ඞ් කර ඇති අතර කුඩා දරුවා ළමා නිවාසයකට යොමු කර ඇත. 
 
 055



අදහස් (1)

මිලියන 33 ක රත්තරන් සමඟ ලාංකික කතුන් දෙනෙකු අත්අඩංගුවට

Deepal Tuesday, 19 February 2019 05:56 PM

මුම්බායි තියෙන්නේ ලංකාවේද මන්දා

:       2       3

ඔබේ අදහස් එවන්න

දියත

ලැබිය යුතු කාටත් අස්වැසුම දෙනවා
2024 පෙබරවාරි මස 29 55 0

අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මෛත්‍රීට නිල නිවෙසක් දීමට කැබිනට්ටුව ගත් තීරණය බල රහිතකරයි
2024 පෙබරවාරි මස 29 298 0

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී තමන් පදිංචිව සිටි කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසු තමන්ට හිමිව


රොනීගේ අන්තිම කැමැත්තේ මංගලට කතාවක්
2024 පෙබරවාරි මස 29 1439 0

මෙරට වඩාත් ජනප්‍රියම මුදල් අමාත්‍යවරයා වන අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ අවසන් කැමති පත්‍රයෙන් ඒ මහතාගේ අවමංගල උත්සවයේදී මාතර දිස්ත්‍රික්කය නියෝජ


ඉතාලි සිහින පෙන්නා මුදල් ගැරූ කතක් රිමාන්ඩ්
2024 පෙබරවාරි මස 29 116 0

ඉතාලි තානාපති කාර්යාලට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට ඉතාලියේ රැකියා දෙන බව පවසා ලක්ෂ විසි හයක් වංචා කළ බව කියන නරාහෙන්පිට පදිංචි කාන්තාවක ලබන 06ව


එච්.අයි.වී ආසාදිතයින් ඉහළට
2024 පෙබරවාරි මස 29 575 0

එච්. අයි. වී. නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.


රටපුරා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවයෝ කොළඹට එති
2024 පෙබරවාරි මස 29 289 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩ සාමාජිකයෝ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගවල තවත් පියරවක් ලෙස රට පුරා විහ්වවිද


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 409 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 348 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 336 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site