IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මිලියන 33 ක රත්තරන් සමඟ ලාංකික කතුන් දෙනෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 33.1ක් වටිනා රත්තරං තොගයක් අනවසරයෙන් ඉන්දියාවට රැගෙන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු මුම්බායි ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

කුඩා පිරිමි දරුවකුගේ ජැකට්ටුවේ සහ සපත්තුවල සඟවාගෙන රත්තරං තොගය ඉන්දියාවට ගෙන යෑමට එම කාන්තාවන් දෙදෙනා උත්සාහ කර ඇතැයි වාර්තා වේ. 
 
සැකකාර කාන්තාවන් දෙදෙනාගෙන් එක් කාන්තාවක පිරිමි දරුවාගේ මව බව පැවසෙන අතර ඇය සිංගප්පූරුවේ සිට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව රත්තරං කැබලි 108ක් පිරිමි දරුවාගේ ජැකෙට්ටුවේ සහ සපත්තුවල තුළ තිබී සොයාගෙන තිබෙන අතර ඒවායේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 10.8ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්විණි. 
 
කාන්තාවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් පෙබරවාරි 28 වැනිදා දක්වා රිමාන්ඞ් කර ඇති අතර කුඩා දරුවා ළමා නිවාසයකට යොමු කර ඇත. 
 
 055



අදහස් (1)

මිලියන 33 ක රත්තරන් සමඟ ලාංකික කතුන් දෙනෙකු අත්අඩංගුවට

Deepal Tuesday, 19 February 2019 05:56 PM

මුම්බායි තියෙන්නේ ලංකාවේද මන්දා

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 164 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1582 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site