(ටී.කේ.ජී.කපිල)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙදින මාලදිවයින සංචාරය නිමා කර අද(04) දහවල් කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.
අග්‍රාමාත්‍යවරයා සමග දූත පිරිස ලෙස 13 දෙනෙක් සහභාගී වී සිටියහ.
ඔවුහු සියලු දෙනා මාලදිවයින මාලේ අන්තර්ජාතික ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආව එකනම් හොඳයි. එ්ත් ප්‍රශ්න නම් ඉවර නැහැ.
අයියෝ ආවද? දැන් ඉතින් ඉතිරිවෙලා තියෙන ටික කන්න පටන් ගනියි.
මොකට ආවද. උම්බලකඩයක් කාලා ඉන්නැතුව... අපේ රට කනවට වඩා..
දෙදින කෙටි විරාමයකින් පසු ආපහු සජිත් පිල සමග ගැටුම් බලන්න හැකියි. මේක තමයි මෙයාගේ රාජකාරිය...
බොස්. අද වාර්තාවෙන කතා බස්වල හැටියට නම් ඔබතුමා මාලදිවයිනේම නැවතිලා හිටියා නම් ශරීර සෞඛ්‍යයට වැඩිය හොඳ වෙන්න තිබුණා කියලයි පෙනෙන්නේ. අර කවදාවත් ඉවරවෙන්නේ නැති "මහ බැංකු හොරකම" මතකද? දැන් අර්ජුන මහේන්ද්‍රන් කුදලාගෙන එන්නේ කේපී ගෙනාව ආකාරයට කියලයි කියන්නේ... ඒ විතරක්ද "ඔබතුමාත් රවී කරුණානායකත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ඔන්න මෙන්න තියෙද්දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්නත්" යනවා කියනවා. මළකෙළියයි. කන්න දුන්න අත් දෙකම හපා කන්නයි යන්නේ. අර ජාතික මහා සම්මේලනයේදී කීවනේ "මහේන්ද්‍රන්ටත් වඩා ලොකු ලොකු පුද්ගලයින් අධිකරණය හමුවට පැමිණවීමට අවශ්‍ය "කඩදාසි "දැනටමත් සකස් කර අවසන්" කියලා. එදාට මේ බැඳුම්කර හුටපටේට නම් පැටලිලා ඉන්න ඔබතුමාගේ සමීපතම මිත්‍රයින් දෙන්නෙක් ඒකෙන් ගැලවෙන්න සාක්කි දෙන්න යනවලු ඔන්න. ඒ දෙන්නා දැන් ඔබතුමාගෙන් වෙන්වෙලා වෙන කෙනෙක් බලයට ගෙනෙන්නත් දඟලනවලු."මැරුණත් රනිල් අගමැති කරන්නේ නැහැ" කීවට ඒක කරන්න වුණු එක ගැනත් අරයට හොඳටම මළ පැනලලු. ඒ අව්අස්සේ තමා අනිත් එක්කෙනා එයාට කිට්ටුවෙලා කොහොමෙන් කොහොමෙන් හරි මුදුනා වෙන්නලු බලන්නේ... කමින් කලර් නෝ ගුඩ් බොස්. ඩූ සම්තින් ක්වික්.
ඩිස්ලයික් දාන්න සමනලයෙක් ඉතිරිවෙලා ඉන්නවා. රටට හෙණගැහුවත් උගෙවැඩේ ඩිස්ලයික් දානඑක..
රනිල් සර්, මේ සජිත් ගානට වැඩියි. හොඳවයින් ටොක්කක් අනින්න සර්!
මෙහෙම අයට ලෙඩ දුක් හැදෙන්නේ හැඳිගෑවිලා යන්න...
ඒ ගුවන්යානයේ තවත් සාමාන්‍ය මගීනුත් හිටියද? නැත්නම් ප්‍රාර්ථනාවක් කරන්න තිබුණා