(රංජන් කස්තුරි)
වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු නිසි ක්‍රමවේදයකට හා කඩිනමින් සිදුනොවනනේ නම් මේ මස 7වැනිදා සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියයි.
වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු මාස 9ක පමණ කාලයක් ප්‍රමාදවූ බවට ඊට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාවය බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd