(දසුන් රාජපක්ෂ)
මාර්තු මස 2 වැනිදා සහ 6 වැනිදා අතර කාලසීමාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (18) පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන නිශ්චිත දිනය පිළිබඳව තමා දන්නා නමුත් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී එය හෙළි කිරීම නුසුදුසු බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු එළඹෙන ළඟම දිනයකදී මහමැතිවරණය පැවැත්වෙන බවද ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන්න එපා බුදු අම්මේ තාත්තේ. මාතර ඉන්න ඔබ තුමන්ලා ගෙන් කරන අයාචනයයි...
ඔව් ඔව් විසුරුවලා එන්න. මහා ඉහලින් පුරසාරම් බෑව නේද රන්ජගේ හඬ පටි ගැන. දැන් එලියට දාන්න බයේ වෙවුලනවා නේද? අන්තර්ජාතික ප්‍රශ්න මතුවෙයි කියලා වැඩේ යට ගහන්න දැන් දෙපැත්තම එකඟ වීගෙන නේද ඉන්නේ?
මේයා කවුද පාර්ලිමේන්තුව ගැන තීරණ ගන්න...