IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මරණ දඬුවම දෙනවාට වාසුදේව එකඟවෙයි

(ජයන්ත සමරකෝන්)(

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මරණ දඬුවම පැනවීමේ කිසිදු වරදක් නොමැති බව සිය පෞද්ගලික මතය යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා පැවසීය.

මරණ දඬුවම ක්‍රියාත්මක වූ අවස්ථාවක සිරකරුවන් තුළ තිබූ කම්පනය සිරකරුවකු ලෙස සිටියදී 1972 වසරේදී හොඳින් අත්දුටු බවද, එහෙත් මත්රකුසාගෙන් රට ගලවා ගැනීමට වෙනත් මඟක් නැතැයි ද මන්ත්‍රීවරයා කීය.

එදා, උතුරේත්, දකුණේත් හටගත් යුද්ධයෙන් මිනිසුන් දහස් ගණනකට මරණය හිමිවූ බවද, දකුණූ ආසියාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට අමතක වී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

88 - 89 භීෂණ යුගයේ දී තරුණයින් දහස් ගණනකට මරණය ගෙන දුන් එජාපය අද මරණ දඬුවමට විරුද්ධවීම පිළිබඳව පුදුම එජාපය අද මරණ දඬුවමට විරුද්ධවීම පිළිබඳව පුදුම සහගත බවද මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

බොරැල්ල කොටා පාරේ, ආචාර්ය අන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ අද (1) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී  මන්ත්‍රීවරයා මෙම කරුණු පැවසීය.

 



අදහස් (6)

මරණ දඬුවම දෙනවාට වාසුදේව එකඟවෙයි

mendis Monday, 01 July 2019 10:35 AM

ඒ කියන්නේ වාසුදේව නානායක්කාර 88/89 සමයේ සමහර තරුණයින් සාමාන්‍ය මිනිසුන් මරා දමමින්, මහජන දේපළ ගිනි තබා විනාශ කරමින් ගෙන ගිය සංහාරය අනුමත කරනවාද?

:       88       143

පාල මුදලාලිMonday, 01 July 2019 11:27 AM

88/89 කාලයේ වැඩිපුරම මියගියේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් බව අමතක නොකළ යුත්තක්. ඒ කාලේ වැඩිපුරම සිදුවුනේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමේ වැඩපිළිවෙලක්. ඒ කාලේ සමහරක් දෙනා අදහස් කළා එක්සත් ජාතික පක්ෂය ගම් මට්ටමේ සිටම විනාශ නොකළොත් වෙනත් පක්ෂයකට කිසිදා බලයට එන්න බැරිවේවි කියලා. එ් නිසා ජනතා විමුක්ති පෙරමුණේ නාමෙන් වෙනත් පක්ෂවල අය එජාප පාක්ෂිකයින් මරා දැමුවා.

:       165       207

BamunuarachchiMonday, 01 July 2019 12:45 PM

එ්ක අලුත්ම නිවුස් එකක්. ඔහේ බේරිලා තිබෙන්නේ 99 යෙන් නේද? එතකොට හමුදාව අර ගෝනිබිල්ලෝ දාලා තේරුවේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්වද?

:       7       43

amila Monday, 01 July 2019 11:12 AM

අංකල්ව මුලින්ම එල්ලන්න.

:       0       2

ravi Monday, 01 July 2019 11:25 AM

ලැයිස්තුවේ පළවෙනියා බව.. අමතක වෙලා වගේ..

:       25       17

Bamunuarachchi Wednesday, 03 July 2019 01:56 AM

මිනීමරුවන්ට කුඩු බිස්නස් කාරයින්ට මරණ දඬුවම දෙනවාට විරුද්ද ඒවාට සම්බන්ද මිනිස්සු තමයි. වැරදි නොකරන මිනිස්සු දඬුවමට බයත් නැහැ දඬුවම් දෙනවාට විරුද්දත් නැත. රජකාලේ මෙන් උල තිබ්බත් අපිට කමක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site