IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් තොගයක් අත්අඩංගුවට

(චමිල් රූපසිංහ)
 
මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ 29 ක් ත්‍රීරෝද රථයකින්  ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන අද (14) ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
 
 අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කර නැවත ජූනි මස 12 වෙනි දින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස ගලගෙදර අතිරේක මහේස්ත්‍රාත් ඉන්දික මුතුගල මහතා විසින් නියෝග කළේය.
 
 නරක් වූ මස් අලෙවි කරන බවට ලැබුණු පැමිනිල්ලක් මත සැකකරුවන් ගලගෙදර මඩිග ප්‍රදේශයේදී  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගැනිම සිදුකර ඇත.
 
 කුකුල් මස් ත්‍රීවිල් රථය තුළ නියමිත උෂ්ණත්වයක් යටතේ ගබඩා කර නොතිබුණු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.
 
 මෙම මස් අලවි කිරීම සඳහා පොලිසිය විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක්ද තිබූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පැවැසූහ.



අදහස් (1)

මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් තොගයක් අත්අඩංගුවට

Raveendra Tuesday, 14 April 2020 06:00 PM

මුන්ට කැලෑ නීතිය අනුගමනය කිරීමෙන් කිසිඳු වරදක් නැත... කාලකන්නි කොහොම හරි ගතමනාවක් හොයා ගැනුමයි පරමාර්ථය... මුන්ට මෙලොවදීම මේවට විපාක විදින්න වෙනවාමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site