IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


‘මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවට ඕන නෑ’

සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රණ ගොඩනැංවීමේ දී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සාධාරණීකරණය කළ නොහැකි බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පිරිසේ නායක විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට සහභාගී  වෙමිනි.

සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය සරත් අමුණුගම, උතුරු ආණ්ඩුකාර සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ ඇතුළු මහත්වරුන් එක්ව සිටියහ.  

එහිදී සැසිවාරය අමතමින් අමාත්‍යවරයා කළ සම්පුර්ණ කතාව පහත දැක්වේ.

 



අදහස් (5)

‘මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවට ඕන නෑ’

ravi Thursday, 21 March 2019 07:16 AM

ඔව්.. එවැනි කාර්යාල තියෙන්න ඕනේ එයාලගේ රටවල්වල .. " මානව හිමිකම් " වැඩි හරියක්ම දුෂණය වෙන්නේ ධනවත් රටවල්වල ... එත් එයාලට සල්ලි තියන නිසා ... ඒ රටවල වල සිද්ද වෙන අමානුෂික ක්‍රියාවන් ඒ..තැන්වලම වලළලා දානවා .. (ඉරාකයේ යුද්දයේදී අමානුෂික ලෙස නිකරුනේ ගෙවල්වල .. හිටපු ක්‍රීඩා පිටිවල හිටපු ළමයි , මාර්ගවල ගමන්කරමින් හිටිය පුද්ගලයින් දහස් ගණන් බෝම්බ ප්‍රහාරයන්ට ගොදුරුවෙලා මරණයට පත්වුණා)

:       0       34

සුරංග Thursday, 21 March 2019 08:52 AM

බයියොන්ට කෑගහන්න දෙයක් නැති වුන එකටයි දුක.

:       6       44

rohana kumar mendis Thursday, 21 March 2019 09:18 AM

ඒ කියන්නේ අපේ රට සියල්ලෙන් සම්පුර්ණ මානව හිමිකම් රකින හරි වැදගත් රටක් කියන එකද ?

:       41       24

Deepal Nirosh Thursday, 21 March 2019 09:49 AM

මේ වීදේශ ඇමතිවරයා මානව හිමිකම් කොමිසම ඉදිරියේ රට වෙනුවෙන් කළ කරුණු දැක්වීම ඉතා අගය කළයුතුයි. රටකට අවශ්‍ය මේ වගේ අමාත්‍ය මණ්ඩලයක්.

:       1       28

ජයන්ත මිලානෝ Thursday, 21 March 2019 10:53 AM

රවි සම්පූර්ණ ඇත්ත. ඉතාලියේත් පිටරැටියන්ගෙ මානව හිමිකම් බිංදුවට දාලා තියෙන්නේ. උතුරු ඉතාලියේ විදේශිකයන්ට විරුද්ධව ක්‍රියාකාරන පක්ෂයකින් පත්වූ පොලිසි පාලනය කරන ඇමැති විදේශිකයන්ට හිරිහැර වෙන දැඩි නීතිගෙනත් පිඩාවට පත්කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමේ අවුරුදු ගානක සිට අවශ්‍ය ලියකියවිලි හදාගන්න පොලිසියට ගියහම සතුන්ට වගේ සලකන්නෙ. මේ අය අපේ රටට තමයි ඇගිලි ගහන්න එන්නෙ .

:       0       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුටින් උතුරු කොරියාවේ
2024 ජුනි මස 18 33 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි.


පුද්ගලයන්ගේ පළමු දේපොළ කුලී බද්දෙන් නිදහස්
2024 ජුනි මස 18 237 0

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම අවශ්‍ය බව ජනාධ


හෙරොයින් සමඟ පීසී මාට්ටු
2024 ජුනි මස 18 81 1

හෙරොයින් වර්ගයේ මත්කුඩු සන්තකයයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු පුල්ලේයාර් හන්දිය ආසන්නයේදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.


සොරකම් කළ ත්‍රිරෝදරිය මිලටගත් එස් ටී එෆ් සෙබළා අත්අඩංගුවට
2024 ජුනි මස 18 368 0

රත්ගම ප්‍රදේශයෙන් සොරාගෙන ගොස් තිබූ රුපියල් ලක්ෂ 11 ක් වටිනා ත්‍රීරෝද රථයක් මුහුණු පොත හරහා විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙකුට රුපියල් 1,75000 ක් මුදලකට


මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී
2024 ජුනි මස 18 1870 0

මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් ස


හෙට සිට වැස්ස වැඩිවෙයි
2024 ජුනි මස 18 622 0

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1321 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3047 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2496 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site