
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සිය විවාහ මංගල උත්සවයට ඉතාලියේ සිට මෙරටට ආ තරුණයකු සහ මෙරට පදිංචිව සිටි ඔහුගේ මව කෝරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.
ඉතාලියේ මොන්සා නගරයේ රැකියාව කරමින් සිටි නිර්මාල් මධුවන්ත නමැති 27 හැවිරිදි තරුණයා සහ ඔහුගේ මව වූ මෙලනි යන දෙදෙනා මෙසේ මියගොස් ඇත
මෙලනි මහත්මිය කොරෝනා ආසාදනය වීමෙන් මීට සති දෙකකට පමණ පෙර මියගොස් ඇති අතර ඇගේ පුතා වූ මධුවන්ත පසුව මියගොස් ඇත.
ඔවුහු දංකොටුව උතුරු ගෝනවිල කිරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසරේ කිසිම දිනක මෙසේ අකල් මරණ වලට ලක් නොවේවා... නිවන් සුව ලැබේවා!......
උපදින කිසිම භවයක දී මෙවන් අකල් වියෝවක් නොම වේවා .අජරාමර වූ නිවන් සම්පත්තිය ලැබේවා
ඉතාම කණගාටුදායක සිදුවීමක්. නිවන් සුව අත්වේවා...!!!