( රොමේෂ් මධුෂංඛ)
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවලේ කැනීම් වලින් අද(24) උදෑසන වනවිට සිරුරු කොටස් 192 ක් හමුවී ඇති බව කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු අද වන විට 93 වන දිනට සිදු කෙරෙමින් පවතී. අද පෝය දිනයක් හෙයින් නිවාඩු දිනයක් වුවද සිය කැනීම් කටයුතු සිදු කරන බවත් ගොඩගත් සිරුරු 192 න් සම්පූර්ණ කොට සකසන ලද සිරුරු 186 ක් තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ දිනවල පවතින වර්ෂා තත්ත්වය හමුවේ මිනීවල ආශ්‍රිත ස්ථාන නොතෙමෙන පරිද්දෙන් ටෙන්ට් ගසා ආරක්ෂිතව කැනීම් කටයුතු පවත්වාගෙන යන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරම් මිනීවලේ කැනීම්වලින් සිරුරු කොටස් 192 ක්