තරිඳු ජයවර්ධන
මන්නාරම සමූහ මිනීවලේ අස්ථි සාම්පල පහක කාබන් කාල නිර්ණය වාර්තාව සිකුරාදා (15) රාත්‍රී ලැබුණු බව මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
කාබන් කාල නිර්ණය වාර්තාව ලබන බදාදා (20) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද රාජපක්ෂ මහතා කීවේය.
තවත් අස්ථි සාම්පලයක කාල නිර්ණය වාර්තාව ලැබීමට නියමිත බව ද ඒ මහතා සඳහන් කළේය.
මන්නාරම සමූහ මිනීවල සම්බන්ධ පරීක්ෂණයේ ප්‍රධාන විමර්ශකයා වන්නේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතාය.
ඒ මහතාට අන්තර්ජාලය හරහා ලැබුණු තොරතුරු කුරුයිර් මගින් අධිකරණයට ද ලැබීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරම කාබන් කාල නිර්ණය වාර්තාව එයි - බදාදා උසාවියට