
(අජන්ත කුමාර අගලකඩ සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 38 දෙනකු ගේ අස්සනින් යුත් ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඊයෙ (04) බාර දී ඇත.
මනුෂ නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදී මූලාසනයට පෙරේදා(03) තර්ජනය කළ බවට චෝදනා කරමින් කථානායකවරයාට මෙම ලිපිය භාරදී තිබේ .
මන්ත්‍රීවරයාගේ හැසිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට ද නොගැලපෙන බැවින්, ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර ,විනය පියවර ගන්නැයි එම මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම එකයි... නැටුම්, ගැයුම්, රැඟුම්... කිසිම කෙනෙක් සුදුසු නෑ..
ඔය ලියුමට නම් ඔය යෝධයා ක්‍රියාත්මක වෙයි. මොකද ඔය වගේ කථානායකයෙක් අපි දැකලා නැහැ..
මූලාසනයට මිරිස් කුඩු, පුටුවලින් ගහපු අය දැන් එරෙහිව කතා කළා කියලා පැමිණිලි කරනවා. අනිත් එක ඒක කතානායක කරන්න ඕනෑ වැඩක් නේ...? මේ කබ්බන් කහින්නේ මොකටද? කතානායකව යවන්න තිබුණේ මීට ගොඩක් කළින්...
මෙයා කාගෙන් හරි ගුටිකන බව මම දැනගෙන හිටියා.