IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මධ්‍යම පරිසර අධිකාරියේ මුල් පුටුව මුසම්මිල්ට

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස  කොළඹ හිටපු පුරපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ.

මුසම්මිල් මහතා මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස සේවය කළේය.

(28535)



අදහස් (7)

මධ්‍යම පරිසර අධිකාරියේ මුල් පුටුව මුසම්මිල්ට

Hafeel Friday, 11 January 2019 07:48 AM

මෙයාට පරිසර සම්බන්ද දැනුම තියෙනොද? රාජ්‍ය ආයතනවලට මෙවෙනි තනතුරුවලට පත් කරනකොට අදාළ අංශය සම්බන්ද දැනුම තිබිය යුතුයි. රාජ්‍ය ආයතනවල් කඩා වැටීමට මෙවැනි පත්වීම් ප්‍රධාන සාධකයක්. ජනාධිපති, අගමැති මහ ලොකුවට කිව්වා විද්‍යාත්මක පදනම මත සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල පත් කරන බව.

:       1       137

BamunuarachchiSunday, 13 January 2019 09:10 AM

මටත් හරි සන්තෝසයි... ඔබත් අවුරුදු 4කින් පස්සේ ඇත්තක් කීවා...

:       0       0

රවින් Friday, 11 January 2019 08:09 AM

තනතුරට අදාළ වෘත්තිය සුදුසුකම් මොනවාද?

:       0       63

ඡේයිනුදීන් අමීර් Friday, 11 January 2019 08:59 AM

නියමෙට වැඩ කරයි මුසම්මිල් මහතා...

:       19       8

NuwanFriday, 11 January 2019 02:13 PM

කරයි, කරයි අර විල්පත්තුව පැත්තේ කරනවා වගේ... කාන්තාර මානසිකත්වය තියෙන මිනිස්සුන්ගෙන් පරිසරයට වෙන සෙතක් නැහැ. ඕක දෙන්න තිබුණේ පරිසරය පිළිබඳ දැනුම තියෙන කෙනෙකුට...

:       1       23

RAHEEM Friday, 11 January 2019 10:14 AM

පෝලිමේ පත්වීම් දීගෙන යනවා. කිව්වේ නම් රාජ්‍ය ආයතනවලට මෙවැනි තනතුරුවලට පත් කරනකොට සුදුසුකම් තියනවද කියල බලන්න.. කොමිටියක් පත් කළා කියලා... ඒවාට උඩින්ද? නැත්නම් යටින්ද? මේ අය පත් කෙරෙන්නේ?

:       0       28

gunasena Friday, 11 January 2019 11:45 AM

කොමිටිය අනුමත කළාද?

:       0       9

ඔබේ අදහස් එවන්න

දියත

අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 111 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 216 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1118 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 6121 6

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 118 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


මානව හිමිකම් සැසියේ ලංකාව ගැන කෙටුම්පත රජය ප්‍රතික්ෂේප කරයි
2024 ඔක්තෝබර් මස 08 1765 0

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල සැලක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39426 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25700 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 346 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1158 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site