IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මධ්‍යම පරිසර අධිකාරිය කුණු කන්ටේනර් ගැන රස පරීක්ෂණ වාර්තාවක් ඉල්ලයි

(විනීතා එම් ගමගේ)

බි‍්‍රතාන්‍යයේ සිට මෙරටට ගෙන්වා ඇති අපද්‍රව්‍ය සහිත කන්ටේනර් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රජයේ රස පරීක්ෂකවරයාගෙන් අද (25) ඉල්ලීමක් කර ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් අද කොළඹ වරායට ගොස් එම කන්ටේනර් පරීක්ෂා කළ බවත් එම ප‍්‍රදේශයේ ඇති දුඟද එම කන්ටේනර්වලින් හමන බව තහවුරු වූ බවත් මධ්‍යම පරිසර අධිකාරියේ  අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

නිලධාරින් එම කන්ටේනර්වල දොරවල් ඇර බැලූ අතර එම දොරවල් ඇරිය නොහැකි තරම් දුඟදක් එයින් හමන බවත් එහි අඩංගු දේ ඉවත් නොකර මෙසේ රසපරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කළ බව ද හෙතෙම කියා සිටියේය.

කොළඹ වරායේ මේ වනවිට එම අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 102 ක් පවතින බව ද ජයසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (1)

මධ්‍යම පරිසර අධිකාරිය කුණු කන්ටේනර් ගැන රස පරීක්ෂණ වාර්තාවක් ඉල්ලයි

amila Thursday, 25 July 2019 12:57 PM

මේවා තව තියාගෙන රස බල බල ඉන්නේ නැතුව එවපු රටටම යවන්න. හොයාගන්න බැරි ලෙඩක් මිනිස්සුන්ට හැදිලා මැරෙන්න කලින්, මොනවා තියනවාද කවුද දන්නේ.

:       0       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site