(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි පතිත වීමෙන් ජන ජිවිතයට ගැටළු රැසක් මතු වී තිබේ.
පවතින අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින අතර , ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් ස්වයංක්‍රියව විවෘතව පවතී.
අධික වර්ෂාවත් සමඟ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත් , හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයත් ලිස්සන සුළු බැවින් සහ වරින් වර මතු වන ඝන මීදුම් තත්ත්වය එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුන්ගෙන් ඉල්ලා සිටී.
පවතින අධික වර්ෂාවත් සමඟ තේ වතු ආශ්‍රිතව දෛනික වැඩ කටයුතු සිදු කිරිමට වතු කම්කරුවන්ගේ පැමිණිමේ අඩුවක් පවතින බව වතු අධිකාරිවරුන් කියා සිටියි.




2025 නොවැම්බර් මස 04
76
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මධ්‍යම කඳුකරයට තද වැසි