
(නිමල කොඩිතුවක්කු)
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පලමු පැය 12 තුල රුපියල් විසි අටලක්ෂ පන්දහස් එකසීයක ආදායමක් උපයා ඇත.
ඊයේ(16) ඉරිදා දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා කාළය තුළ මෙම වාර්තාගත ආදායම උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
එම කාළය තුළ මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ වාහන 13,583 ක් ගමන් කර තිබිණි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර( ඇතුගල්පුර පිවිසුම ) ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා(15) ජනතා අයිතියට පත් පත්කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැන බැන හිටපු කී දෙනෙක් ගියාද
බයික් අහනවා දැන්වත් සැපක් දැනුනේ නෑ නේද කයලා
තමන්ගේ බදුමුදල්වලින් දේශපාලකයෝ මාර්ග හැදුවාම ඒ බදුමුදල් දුන්නු මිනිස්සු හිතන්නේ දේශපාලකයාගේ සල්ලිවලින් තමයි මේ මාර්ග හැදුවේ කියලා...