( ඉන්දිකා රාමනායක)
කොළඹ මෝදර ප්‍රදේශයේදී සිදු වු වෙඩි තැබීමකින් කාන්තාවන් දෙදෙනකු ඇතුළු 5 දෙනකුට තුවාල සිදු වී ඇතැයි පොලීසිය පවසයි.
යතුරුපැදියකින් යමින් සිටි දෙදනකු ත්‍රිරෝද රියකින් ගමන් කරමින් සිටි පිරිසකට මෙලෙස වෙඩි තබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකට වෙඩි වැදී ඇත.
මෝදර ප්‍රදේශයේ පාතාල සාමාජිකයකු වන චූටි උක්කුන්ගේ සහෝදරියක් ඇතුළු පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහී අාවා විතරයි පාතාලය වැහිවැහලා... හැමතැනම මිනිස්සු මරනවා. අනික මත්කුඩුත් වැහි වැහැලා.
හැමතැනම වෙඩි තියනවා, කපනවා, කොටනවා, මරනවා මත්කුඩු ටොන් ගණනින් රටට ගේනවා මොකද්ද මේ රටට කලේ?
අාවා විතරයි පාතාලය වැහිවැහලා..