2019 ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරා ආසන්න වෙමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් පිරිනමමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
“දෙරටේ හා පුරවැසියන් අතර සමීප හා සහෝදර සබඳතා ගැඹුරු කරමින්, සාමය, සමෘද්ධිය මෙන්ම අපගේ කලාපයේ ආරක්ෂාව සඳහා ඔබ හා සමීපව කටයුතු කිරිමට බලාපොරොත්තු වෙමි“ යයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් කියා සිටී.

2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මෝදිගෙන් ගෝඨාට සුබ පැතුම්
indra Sunday, 17 November 2019 07:58 AM
මේ පාර මොනවා හිතාගෙනද? කිසිවක් විකිණීමට බදු දීමට නැත..
pakeer Sunday, 17 November 2019 09:03 AM
අපේ පළාතේ ආරක්ෂාව? ඒකට නම් ටිකක් වෙලා යයි . මොකද මේ පාර ගෝඨා ඉන්නේ අමෙරිකාවත් එක්ක.
sirimal Sunday, 17 November 2019 10:52 AM
චීනේ ගාව ගන්න එපා කියලා කිව්වේ නැද්ද මහත්තයෝ ?