IMG-LOGO

2024 සැප්තැම්බර් මස 10 වන අඟහරුවාදා


මත් කුඩු කිලෝ 12ක් ආදුරුප්පු වීදියෙන් අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ ආදුරුප්පු වීදිය ප්‍රදේශයේදී නිවෙසක බංකරයක් තුළ සඟවා තිබූ මත් කුඩු කිලෝ 12ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය  කියයි.

කිඹුලාඇළ ගුණාට  අයත් බව කියන  මෙම කුඩුවල වීදි වටිනාකම රුපියල් කෝටි 12ක් බව  පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. මෙම මත්කුඩු තොගයක් කොළඹ 12 සෙන්ට්‍රල් පාරේ නිවසක භූගත බංකරයක් තුළ සඟවා තිබියදී එම නිවසේ හිමිකරු සමඟ  අත්අඩංගුවට ගෙන ඇත.

භූගත බංකරයට උඩින් රෙදි තොගයක් ගොඩ ගසා  පිටතට නොපෙනෙන සේ වසා දමා තිබූ බව පොලීස විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි

 



අදහස් (2)

මත් කුඩු කිලෝ 12ක් ආදුරුප්පු වීදියෙන් අල්ලයි

sachith Sunday, 18 July 2021 07:58 AM

කාගේ වුණත් වෙලේ සුදාගේ ඒවා නම් දැන් අල්ලන්නේ නැහැ.

:       1       30

අතුල Sunday, 18 July 2021 04:43 PM

හිරෙන් නිදහස් වුණු ගමන් වැඩ පටන් අරගෙන වගෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණ නීති කැඩුවැයි අපේක්ෂකයෙක් ගැන විමර්ශන
2024 සැප්තැම්බර් මස 10 47 0

ජනාධිපති ධුර අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් කිහ


රුසියාවේ රෝහලක කිලෝ 17ක තඩි පූසෙක්
2024 සැප්තැම්බර් මස 09 1530 0

රුසියාවේ රෝහලක බිම් මහලේ ජීවත්වූ කිලෝ ග්‍රෑම් 17 ක් බර යෝධ පූසෙක් එරට සතුන්ට ආදරය කරන පිරිසක් විසින් ඉකුත්දා සොයාගනු ලැබීය.


පාසල් 20 වැනිදා වහයි
2024 සැප්තැම්බර් මස 09 674 1

දිවයිනේ සියලුම පාසල් ජනාධිපතිවරණයට පෙර දින එනම් මේ මස 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.


රිෂාඩ්ගේ පිරිසක් රනිල්ට
2024 සැප්තැම්බර් මස 09 1363 1

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පුර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන


විසදුමක් ලැබෙන තෙක් ඔන් අරයිවල් වීසා ක්‍රියාත්මකයි
2024 සැප්තැම්බර් මස 09 1371 4

වීසා ගැටලුවට අධිකරණ විසදුමක් ලැබෙන තෙක් දිවයිනට පැමිණි පසු (ඔන් අරයිවල්) වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්


ගීතා සජිත්ගේ වේදිකාවට ගොඩ වේ
2024 සැප්තැම්බර් මස 09 3505 10

රජයේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිණී ගීතා කුමාරසිංහ මහත්මිය මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවති සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1893 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 887 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 694 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site