(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ආදුරුප්පු වීදිය ප්‍රදේශයේදී නිවෙසක බංකරයක් තුළ සඟවා තිබූ මත් කුඩු කිලෝ 12ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
කිඹුලාඇළ ගුණාට අයත් බව කියන මෙම කුඩුවල වීදි වටිනාකම රුපියල් කෝටි 12ක් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. මෙම මත්කුඩු තොගයක් කොළඹ 12 සෙන්ට්‍රල් පාරේ නිවසක භූගත බංකරයක් තුළ සඟවා තිබියදී එම නිවසේ හිමිකරු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
භූගත බංකරයට උඩින් රෙදි තොගයක් ගොඩ ගසා පිටතට නොපෙනෙන සේ වසා දමා තිබූ බව පොලීස විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි
COMMENTS
කාගේ වුණත් වෙලේ සුදාගේ ඒවා නම් දැන් අල්ලන්නේ නැහැ.
හිරෙන් නිදහස් වුණු ගමන් වැඩ පටන් අරගෙන වගෙයි..