(විනීතා එම් ගමගේ)
සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා මැතිවරණ කොමිසන් සභාවේ නියෝග නොතකා දිගින් දිගටම සමෘද්ධි පත්වීම් ලබාදෙන බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරයි.
බදුල්ල හා මොණරාගල දිස්ත‍්‍රික්කවල සමෘද්ධි පත්වීම් විශාල ගණනක් දී ඇතැයි වාර්තා වී ඇති බවත් එයින් පත්වීම් පහක් මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ලබා දී ඇති බව තහවුරු කර ගත් බවත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය.
සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම කාලසීමාවේ දී ඔහුගේ ඥාති දියණියකට ද පත්වීමක් ලබා දී ඇති බවත් ඇය ඔක්තෝබර් 04 වැනිදා සේවය ආරම්භ කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.
මේ වනවිට ඌව පලාත පමණක් නිරික්ෂණය කළ බවත් දිවයින පුරා සමෘද්ධි පත්වීම් දී ඇතැයි වාර්තා වන බවත් කී ගජනායක මහතා ඒවා ද තහවුරු කර ගනිමින් සිටින බව ද සඳහන් කළේය.
සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ බදුල්ල දිස්ති‍්‍රක් සමෘද්ධි අධ්‍යක්ෂවරයාට එරෙහිව බදුල්ල දිස්ත‍්‍රික් මැතිවරණ කොමසාරිස්වරයාට සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පැමිණිලි කළ බව ද හෙතෙම කියා සිටියේය.
කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද
මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් තොග වෙළඳසල් හිමියන් සහල් තොග සඟවාගෙන ජනතාවට අලෙවි නොකර සිටින සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇතැයි මාතලේ දිස්ත්‍රීක් ලේකම් ත
විදුලිය ගාස්තු ලබන වසරේ මුල් මාස හය දක්වා එලෙසම පවත්වාගෙන යෑමට විදුලිබල මණ්ඩලය කළ යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොම
යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්සුන්ව හැසිරුණු බවට පවසමින් යාපනය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව එම රෝහ
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදන් ජීප් රථයක් ශ්‍රී ලංකා යුද හමුදාට අයත් කොස්ගම, ශාලාව පුහුණු කඳවුර පරිශ්‍රයේ ඇති බවට හෝ යුද හමුදා මූලස්ථානය, අකුරණ ය
පුද්ගලයකු පැහැරගෙන දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අද (9) අපරාධ පරී
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් සමෘද්ධි අධ්‍යක්ෂකට චෝදනා
sudda Friday, 25 October 2019 03:29 AM
තාත්තා වගේම පුත්තු සහ ඇමතිලා වගේම නිළධාරීන්. ජාඩියට මුඩි කිව්වලු. මිනිස්සුන්ට දාගෙන සමෘද්ධිය දෙන්නෙත් ඔහොමයි. කළුතර දිස්ත්‍රික්කයේ මතුගම අගලවත්ත ආසන දිහාත් බලන්න.