IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් සමෘද්ධි අධ්‍යක්ෂකට චෝදනා

(විනීතා එම් ගමගේ)

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා මැතිවරණ කොමිසන් සභාවේ නියෝග නොතකා දිගින් දිගටම සමෘද්ධි පත්වීම් ලබාදෙන බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරයි.

බදුල්ල හා මොණරාගල දිස්ත‍්‍රික්කවල සමෘද්ධි පත්වීම් විශාල ගණනක් දී ඇතැයි වාර්තා වී ඇති බවත් එයින් පත්වීම් පහක් මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ලබා දී ඇති බව තහවුරු කර ගත් බවත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම කාලසීමාවේ දී ඔහුගේ ඥාති දියණියකට ද පත්වීමක් ලබා දී ඇති බවත් ඇය ඔක්තෝබර් 04 වැනිදා සේවය ආරම්භ කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මේ වනවිට ඌව පලාත පමණක් නිරික්ෂණය කළ බවත් දිවයින පුරා සමෘද්ධි පත්වීම් දී ඇතැයි වාර්තා වන බවත් කී ගජනායක මහතා ඒවා ද තහවුරු කර ගනිමින් සිටින බව ද සඳහන් කළේය.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ බදුල්ල දිස්ති‍්‍රක් සමෘද්ධි අධ්‍යක්ෂවරයාට එරෙහිව බදුල්ල දිස්ත‍්‍රික් මැතිවරණ කොමසාරිස්වරයාට සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පැමිණිලි කළ බව ද හෙතෙම කියා සිටියේය.

 



අදහස් (1)

මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් සමෘද්ධි අධ්‍යක්ෂකට චෝදනා

sudda Friday, 25 October 2019 03:29 AM

තාත්තා වගේම පුත්තු සහ ඇමතිලා වගේම නිළධාරීන්. ජාඩියට මුඩි කිව්වලු. මිනිස්සුන්ට දාගෙන සමෘද්ධිය දෙන්නෙත් ඔහොමයි. කළුතර දිස්ත්‍රික්කයේ මතුගම අගලවත්ත ආසන දිහාත් බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 537 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 483 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site