(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මැතිවරණ රාජකාරි බාර නිලධාරිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
ජගත් අබේසිරිගුණවර්ධන මහතා මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පලාන සහ රථ වාහන දිසාව බාර නිලධාරිවරයා ලෙස කටයුතු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇල්පිටිය ඡන්දය ප්‍රකාශ කරලා ඉවරයිනේ..