(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
ගල්වැඩපොළ දෙකක් පවත්වාගෙන යන මුවාවෙන් මාතර සහ ගන්දර ප්‍රදේශවල ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 3000කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්යල බළකාය පවසයි.
මෙම පුපුරණ ද්‍රව්‍ය සමග ඒවා ගබඩා කරගෙන සිටි තිදෙනකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ඇමෝනියම් නයිට්ට්‍රේල් කිලෝ 2050ක් මාතර ප්‍රදේශයෙන් ද, ගන්දර ප්‍රදේශයෙන් ඇමෝනියම් නයිට්ට්‍රේල් කිාලෝ 1000ක් සහ තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න නව නායකයෙක් ඉදිරිපත් කරල.