(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ අද (01) දවසපුරා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කුඩා පල්ලියක තිබී ජිහාඩ් සඟරා දෙකක් සමඟ එහි මෞලවිවරයා අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි.
අදාල සඟරා දෙක මීට වසර ගණනාවකට පෙර පාකිස්තායෙන් එවා තිබෙන අතර එහි ඇෆ්ගනිස්ථානයේ යුද පුහුණුව හා අවි ආයුධ හැසිරවීම සම්බන්ධයෙන් කරුණු තිබෙන බව පොලිසිය කියයි.
ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අදාල මෞලවිවරයා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර පල්ලියේ ඉහළ මහල සරසවි සිසුන් පිරිසකට නවාතැන් ලබා දී තිබූ බවත් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව එහි කාමර ද දැඩි පරීක්ෂාවට ලක්කර තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෙක්ගෙන් කෝල් එකක් අාවද දන්නේ නැහැ...
මංගලම් ජය මංගලම්... !!!
ඔය තියෙන්නේ. හමුදාව කරන දේ වතුරේ යනවා.