(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මුතුරාජවෙල වගුරු බිමෙන් අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොඩ කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා ප්‍රදේශයේ විශාල පරිසර ගැටලුවක් නිර්මාණයවී ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය .
ප්‍රදේශයේ ජන ජීවිතයටද මෙය විශාල බලපෑමක් වී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
දිසානායක මහතා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩ කිරීම් කරනන එපා මහ විනාසයක්