1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
ලෝක ආර්ථිකයේ අවිනිශ්චිත බව රන් ගණන් යන්න හේතුවක් රත්‍රං මිල ශිඝ්ර ලෙස ඉහළ යාමට ප්‍රධානතම හේතුව ලෝක ආර්ථිකයේ පවතින අවිනිශ්චිතතාව බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහ.. 9 minutes ago
Y සමන් - ඕමානය · 1 hour ago මේවා ගෙන්නන අය අල්ලා, මරණ දඬුවම දිය යුතුයි. රටට කරන්නේ කොවිඩ් 19 ට වැඩි හානියක්. Reply 0
Y Aruna shantha · 1 hour ago අල්ලන කුඩු ice, කොකෙන් ඇතුළු මත්ද‍්‍රව්‍ය විනාශ කරනවා... දකින්න නැහැ . නිතිවිරෝධීව ගෙන්නපු පාසල් පොත්, ලිපිද්‍රව්‍ය විනාස කරනවා දැක්කා. මේවට මොකද වෙන්නේ? හොර පාරෙන් ගෙන්නපු එවුන්ගේ ගෙවල්වලට යනවා වෙන්න බැරිද? Reply 0
Y සාගර · 1 hour ago මහත්තයා අපි දැන් දවස් ගානක් ඉදං කුසට හරියට කෑමක් ගත්තේ නැහැ. ඇඳිරි නිතිය නිසා එලියට යන්නත් බැහැ. වෙළෙන්දෙක් එළවලු අරන් ආවා. ඒ උනාට අතේ සල්ලි නැති නිසා ගන්න උනෙත් නැහැ. ඒවායේ මිලත් වැඩියි. ආණ්ඩුවෙන් දීලා තියෙන නොම්බර වැඩ කරන්නේ නැහැ. ඇල් වතුර බෝතලයක් පුරවාගෙන ඒක බිබී තමයි ඉන්නේ දැන් දවල් ඉදං. 6 වෙනිදලු ඇඳිරි නිතිය අයින් කරන්නේ... Reply 0
Y rohana kumara mendis · 1 hour ago ඔව් ඔව් ඕව ගෙන්වන්නේ ඔය බලේ ඉන්න අය තමයි.. බය නැතිව(දේශ පාලකයෝ) . ඒකනිසා වැඩක් නැහැ . කවදාවත් අල්ලන්නේ නැහැ Reply 0
Y Sujeewa · 1 hour ago නඩු අහන්න එපා. කොවිඩ් 19 වයිරසය කෙලින්ම ඉන්ජෙක්ට් කරලා බෙහෙත් - වෙන්ටිලටර් නැතුව සිර මැදිරියට දාන්න. Reply 0
Y චමින්ද · 1 hour ago බුදු හිමියන්, ඡන්න හිමියන්ගේ දඩබ්බර ගතිය ගැන විමසුවාම බ්‍රහ්ම දණ්ඩය පැනවීම අනුමත කලා. මෙවැනිදේ කරන අය ප්‍රශිද්ධ කිරීමට නීති සකසා ඔවුන්ටත් ඔවුන් සමග ගනුදෙනු කරන අයටත් සමග ප්‍රජා අයිතිය අහෝසිකරන ක්‍රමයක් සැකසුවොත් නරකද. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගෙන්නන අය අල්ලා, මරණ දඬුවම දිය යුතුයි. රටට කරන්නේ කොවිඩ් 19 ට වැඩි හානියක්.
ඔය අල්ලපු ටොන් ගණන් ඒවාට මොනවද වෙන්නෙත් කියල බලන්න ඕනේ!
අල්ලන කුඩු ice, කොකෙන් ඇතුළු මත්ද‍්‍රව්‍ය විනාශ කරනවා... දකින්න නැහැ . නිතිවිරෝධීව ගෙන්නපු පාසල් පොත්, ලිපිද්‍රව්‍ය විනාස කරනවා දැක්කා. මේවට මොකද වෙන්නේ? හොර පාරෙන් ගෙන්නපු එවුන්ගේ ගෙවල්වලට යනවා වෙන්න බැරිද?
මහත්තයා අපි දැන් දවස් ගානක් ඉදං කුසට හරියට කෑමක් ගත්තේ නැහැ. ඇඳිරි නිතිය නිසා එලියට යන්නත් බැහැ. වෙළෙන්දෙක් එළවලු අරන් ආවා. ඒ උනාට අතේ සල්ලි නැති නිසා ගන්න උනෙත් නැහැ. ඒවායේ මිලත් වැඩියි. ආණ්ඩුවෙන් දීලා තියෙන නොම්බර වැඩ කරන්නේ නැහැ. ඇල් වතුර බෝතලයක් පුරවාගෙන ඒක බිබී තමයි ඉන්නේ දැන් දවල් ඉදං. 6 වෙනිදලු ඇඳිරි නිතිය අයින් කරන්නේ...
ඔව් ඔව් ඕව ගෙන්වන්නේ ඔය බලේ ඉන්න අය තමයි.. බය නැතිව(දේශ පාලකයෝ) . ඒකනිසා වැඩක් නැහැ . කවදාවත් අල්ලන්නේ නැහැ
නඩු අහන්න එපා. කොවිඩ් 19 වයිරසය කෙලින්ම ඉන්ජෙක්ට් කරලා බෙහෙත් - වෙන්ටිලටර් නැතුව සිර මැදිරියට දාන්න.
බුදු හිමියන්, ඡන්න හිමියන්ගේ දඩබ්බර ගතිය ගැන විමසුවාම බ්‍රහ්ම දණ්ඩය පැනවීම අනුමත කලා. මෙවැනිදේ කරන අය ප්‍රශිද්ධ කිරීමට නීති සකසා ඔවුන්ටත් ඔවුන් සමග ගනුදෙනු කරන අයටත් සමග ප්‍රජා අයිතිය අහෝසිකරන ක්‍රමයක් සැකසුවොත් නරකද.
නිෂ්පාදනය බෙදාහැරීම දිගටම ඒ ඒ රටවල්වලින් .