( තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර.)
වැලිවේරිය පොලිස් වසමට අයත් කුඩුමිරිසලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකගේ හිසට එල්ල කළ මන්නා පිහි පහරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එදිරිසිංහ ආරච්චිලාගේ එමලින් නෝනා නමැති තිදරු මවකි.
මියගිය තැනැත්තියගේ 37 හැවිරිදි මුණුපුරා විසින් මෙම ඝාතනය සිදු කොට ඇති බව පොලීසිය පවසන අතර සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිවේරිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ අරඹා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තිරිසනුන්ට දෙන දඬුවම මොකක්ද කියලා දැනගන්න ආසයි.
අනුමානයක් නෑ.. කුඩු කේස් එකක් වෙන්නැති. රජය ඒ ගැන උනන්දු වෙනවා මදි...
මරණ දඬුවම නැති එකේ විපාක.