( තිළිණි ද සිල්වා )
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ දැඩි අවදානම් සහගත ස්වභාවය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සපයන සේවාවන් පිළිබඳ යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය අවස්ථාවක දී 0707677877 දුරකථන අංකය ඔස්සේ කාර්යාල රාජකාරි වේලාවන් වලදී තොරතුරු ලබාගත හැකි බවත් අනෙකුත් වේලාවන් වලදී Whatsapp, viber හෝ SMS පණිවිඩයක් එවීමෙන් තොරතුරු ලබාගත හැකි බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ
COMMENTS
ගතමනාවක් හොයාගන්න තිබුනු එකත් නැති උනා..