(ජයන්ත සමරකෝන්)
මීගමුව, බම්බුකුලිය ජල පිරිපහදුවේ අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (6) පෙරවරු 9.00 සිට අනිද්දා (7) පෙරවරු 9.00 දක්වා පැය 24 ක් මීගමුව හා කටාන පළාත් පාලන ආයතන බලප්‍රදේශ වල පෙදෙස් ගණනාවක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාද හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව මීගමුව, නගර සභා බල ප්‍රදේශයේ කොච්චිකඩේ, දූව, පිටිපන, දුන්ගල්පිටිය, බාසියාවත්ත, පමුණුගම ද, කටාන බල ප්‍රදේශයේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය කටුනායක ගුවන් හමුදා කඳවුර හා ගුවන්තොටුපළ පරිශ්‍රයට ජලය අත්හිටුවන බවද මණ්ඩලය කියයි.
මෙම කාලය තුළ ජල පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව සිය කණගාටුව පළකරන බවද මණ්ඩලය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීගමුව-කටාන බල ප්‍රදේශවලට පැය 24 ක ජල කප්පාදුවක්