
(රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ප්‍රදේශයට අද (12) සවස පැවැති අධික වර්ෂාවත් සමග බලන්ගොඩ කල්තොට මාර්ගය කිරිමැටිතැන්න සහ දිගදුරේ අතර කොටස ජලයෙන් යට විමත් සමග වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි අප වාර්තාකරුවෝ පවසති.
එ හේතුවෙන් බලන්ගොඩ කල්තොට මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති වුණි.
පැය දෙකකට වැඩි කාලයන් පැවැති ගිගුම් සහිත වර්ෂාවත් සමග මාර්ගය ජලයෙන් යට වු අතර මාර්ගට ගස් කිහිපයක්ද කඩා වැටිම හේතුවෙන් ගමනාගමනය මුළුමනින්ම ඇණ හිට තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd