(අංජුල මහික වීරරත්න)


හිටපු  අගමැති  රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ  බහුතර බලය සඳහා සහාය පළ කරන යෝජනාව කථානායක කරු ජයසුරිය මහතාට හෙට (30) බාර දීමට නියමිතය.


කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ථ ලංකා ජනතා  පක්ෂයේ මන්ත්‍රීවරු 6 දෙනාම  රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් දිවුරුම් ප්‍රකාශ බාර දී තිබේ.