IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


බස් ප්‍රමාදය කම්බස් කරන්න ලංගමයෙන් බස්

(යොහාන් භාසුර)

බස් රථ ප්‍රමාණවත් පරිදි ධාවනය නොවන ප්‍රදේශවලට මීට පෙර අන්තර් පළාත් ධාවනයේ යෙදවා තිබූ ලංගම බස් ධාවනය කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

පෞද්ගලික බස්රථ සේවකයින් සැළකිය යුතු ප්‍රමාණයක් වෙනත් රැකියා සොයා ගැනීම නිසා පොදු ප්‍රවාහන සේවා දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත් පෞද්ගලික බස් රථ අදාළ පළාත් තුළ නිසි පරිදි ධාවනය වීමට ආරම්භ වීමෙන් පසුව අන්තර් පළාත් ලංගම බස් රථ එම ප්‍රදේශවලින් ඉවත් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (1)

බස් ප්‍රමාදය කම්බස් කරන්න ලංගමයෙන් බස්

wicky Tuesday, 05 October 2021 04:30 PM

ලොකු දෙයක්. අනේ පුලුවන් තරම් සීටීබී එකට හරි හමන් රියදුරන් අරගෙන දුවන්න පටන් ගන්න. ප්‍රයිවට් බස් නම් නැති තරමටම හොඳයි.. (බස් නේවි ලොරි චැසිනේ ඉතින්) ඉතින් නරකද හොඳ බස් ටිකක් ලංකාවෙන් හදලා (කම්පැනි තියෙනවනේ ඕක කරන පුලුවන්...) ඔයාලා ලොකු කොමිස් ගන්නේ නැතිව සීටීබී එක හදන්න හොඳම වෙලාව...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 158 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1011 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site