IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බස්රථ දෙකක් ගැටී 12 ක් රෝහලේ

 

(අප්සරා යෝසිත් විජේසූරිය සහ ලසන්ත නිරෝෂණ පෙරේරා )
 

රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ  පුස්සැල්ලේදී අද (16)  බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන්   මගීන් 12ක් අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.
 
බලන්ගොඩ සිට පැමිණි බස්රථයක් මාවනැල්ලෙන් ආ බසයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

තුවාල ලද පිරිස අතර  සබරගමු පළාත් සභාවේ සේවය කරන කිහිප දෙනකු  සිටින  බවත් ඇතැමුන්ගේ අත් පා වලට හනි සිදුව ඇති බවත් රෝහලේ ආරංචි මාර්ග පවසයි.
 
මේ අනතුරින් තුවාල ලැබුවන් 08ක් රත්නපුර රෝහලේ   සිටින අතර, ඇහැලියගොඩ රෝහලටත්  කිපදෙනෙක් ඇතුළත් කර ඇතැයි ද එම පිරිස අතර කාක්තාවන් 04ක් පමණක් සිටිනා බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
 
මේ පිළිබඳව කුරුවිට පොලිසිය පරික්ෂණ සිදුකරයි.

 

ඡායාරූප - ලසන්ත නිරෝෂණ



අදහස් (0)

බස්රථ දෙකක් ගැටී 12 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site