(සුජිත් හේවාජුලිගේ)
ඕමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දරුණු රෝගාබාධ තත්වයන් ඇතිවීම කොවිඩ් ප්‍රතිශක්තීකරණ බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් සියයට 85කින් පමණ වැළැක්වෙන බවට නවතම පරීක්ෂණයකින් තොරතුරු අනාවරණයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
බ්‍රිතාන්‍යයේ සිදුකළ පරීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණයවී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවැසීය.
බූස්ටර් එන්නත් ලබාගත් පුද්ගලයින් රෝහල්ගතවීමේ ප්‍රවණතාවද අඩු මට්ටමක පවතින එම පරීක්ෂණය මගින් වැඩිදුරටත් තොරතුරු හෙළිදරව්වී ඇත.
ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් සිවු දෙනෙක් මෙරටින් පසුගියදා හමුවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්. ගෙනාපු ෆයිසර් ටික දෙසැම්බර් වෙද්දී කල් ඉකුත් වෙනවා. මිනිස්සු අකමැති වුණත් ඊට කළින් ගස්සන්න ඕනි ඉතින්... ඉදිරියේදී මේ වගේ ගුණකථන බොහෝ ඇසෙයි.
වයිරස් හදන්නෙත් ඒ අය, නම් දෙන්නේත් ඒ අය... ඒවට බෙහෙත් හදන්නෙත් ඒ අය. අපිට තියෙන්නේ සල්ලි ලෑස්තිකරන් ඉන්න. බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...